The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු Empty ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු

    Post by Ethical Trader Mon Jul 17, 2017 12:13 pm

    BBC Sandeshaya 2017 ජූලි 16
    ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු _96964233_gtf1
    Image copyright Gtf

    විදේශගත ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පිරිසක් පසුගියදා දකුණේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට වෛද්‍යාධාර ලබාදීම ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාදාමයක තවත් අදියරක් බව දෙමළ ඩයස්පෝරා සංවිධානයක් පවසයි.

    සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ ගෝලීය දෙමළ සංසදයේ (GTF) මෙහෙයවීමෙන් ලොව පුරා රටවල් හතක වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍ය වෘත්තිකයන් 17 දෙනෙක් පසුගියදා කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල දුෂ්කර ගම්මානවල වෙසෙන ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට වෛද්‍යාධාර ලබාදුන්හ.

    ශ්‍රී ලංකාවේ ජනතාවට ගංවතුරෙන් වූ හානිය දැක කම්පාවට පත් වූ සිය සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඔවුන්ට ආධාර කිරීමට ඉදිරිපත් වූ බව සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ගෝලීය දෙමළ සංසදය පවසයි.

    ශ්‍රී ලංකාවේ ඉතාම ඉහල මට්ට්මේ සෞඛ්‍ය සේවයක් පවතින නමුත් ආපදාවට ලක් වූ සිය සහෝදර රටවැසියන්ට ආධාර කිරීමට ඔවුන් ඉදිරිපත්වීම, ශ්‍රී ලංකාවේ දෙමළ සහ සිංහල ජනකොටස් යළි එකමුතු කිරීමේ සහ විශ්වාසය ගොඩනැගීමේ ව්‍යායාමයක් ද වූ බවත් නිවේදනයේ සඳහන් වේ.
    ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු _96964236_gtf3
    Image copyright Gtf

    "විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල, ජනකොටස් අතර විශ්වාසය ගොඩනැගීමේ අරමුණින් සිය හැකියාවන් සහ නිපුණතාවන් බෙදා හදා ගැනීමේ දෙමළ ඩයස්පෝරාවේ තිබෙන කැමැත්ත ප්‍රදර්ශනය කිරීමකි," යනුවෙන් ද ගෝලීය දෙමළ සංසදය පවසයි.

    බ්‍රිතාන්‍යය, කැනඩාව, නෝර්වේ, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බහරේනය සහ ජර්මනිය යන රටවල වෙසෙන වෛද්‍ය වෘත්තිකයෝ එම වෛද්‍ය සායනවලට සහභාගි වූහ.

    ප්‍රදේශයේ වෛද්‍යවරුන්ගේ ද සහායයෙන් දෙමළ ඩයස්පෝරා වෛද්‍යවරුන් පිරිස දින දහයක් ඇතුළත රෝගීන් 780 කට ප්‍රතිකාර කළ බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

    ඩයස්පෝරා වෛද්‍ය වෘත්තිකයන් පිරිස ළමා නිවාසයක සහ අනාථ දරුවන් වෙසෙන නිවාසයක රෝගීන්ට ද ප්‍රතිකාර කළ අතර, ඇස් කන්නාඩි සහ අව් කන්නාඩි 300 ක් ද බෙදා දුන්හ.
    ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු _96964238_gtf2
    Image copyright Gtf

    ඉන් අනතුරුව පසුගියදා විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයකදී විදේශ අමාත්‍ය රවි කරුණානායක, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, මුදල් අමාත්‍ය මංගල සමරවීර, යළි පදිංචි කිරීම සම්බන්ධ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන්, විපක්ෂනායක ආර් සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම වෛද්‍යවරුන්, ගෝලීය දෙමළ සංසදය සහ සර්වෝදය ව්‍යාපාරයට සිය ස්තුතිය පුද කළහ.

    වෛද්‍යවරුන් වෙසෙන රටවල් සහ ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු ද උත්සවයට සහභාගි වී සිටියහ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ස්ථිර සාමයක් සහ ස්ථාවරභාවය උදාකරගැනීම පිණිස ඉදිරියටත් ගෝලීය දෙමළ සංසදයේ සහයෝගය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළ බවත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු Empty Re: ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු

    Post by Ethical Trader Mon Jul 17, 2017 12:21 pm

    A welcome event. They also need to think of investing in Sri Lanka either through CSE or BOI.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු Empty Re: ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු

    Post by malanp Mon Jul 17, 2017 2:27 pm

    in 70s,80s there were lot of Tamil doctors in General hospital, and Eye hospital.. they all treated Sinhala patients without any discrimination..

    we kicked them out as refugees to developed world..

      Current date/time is Sat Jul 27, 2024 8:47 am