The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා Empty යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා

    Post by Ethical Trader Thu Jan 08, 2015 5:23 pm

    යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා
    පැය 8 කට පෙර
    BBC Sandeshaya

    මැතිවරණය වෙනුවෙන් යාපනයේ ආරක්ෂාව තරකොට තිබේ

    පේදුරුතුඩුවේ ඡන්ද මධ්‍යස්ථානයක් සමීපයේ ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරා ගොස් තිබෙන බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

    නාවලඩි ප්‍රදේශයේ පිපිරීමත් සමඟ බියවූ ඡන්දදායකයන් පලා ගිය නමුත් ඉන් අනතුරුව ඡන්ද විමසීම සුපුරුදු ලෙසින් පැවැත්වුන බවද නිරීක්ෂකයෝ පවසති.

    පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත.

    මේ අතර සලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් ඡන්ද මධ්‍යස්ථානයක් කරා කැබ් රථයකින් ගෙනයමින් සිටියදී මතුගමදී සොයා ගෙන තිබේ.
    ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් රැගත් ත්‍රීවීලර් රථයක් උඩුගම දී අත්අඩංගුවට

    තවත් ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් රැගෙන ගමන් කරමින් සිටි ත්‍රීවීලර් රථයක් උඩුගම දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
    මාර්ග බාධක

    මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින් ආයුධ සන්නද්ධ ඩිෆෙන්ඩර් රථ පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල, අලිඔළුව සහ අරිප්පුව මංසන්ධිවල හදිසියේම මාර්ග බාධක ඉදිකොට තිබේ.

    නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති විසින් සිය ආධාරකරුවන් වෙනුවෙන් කන්තලේ ලේක්වීව් නාවික හමුදා හෝටලයේ සංවිධානය කොට තිබුණු රැස්වීමක් අවලංගු කිරීමට පොලිසිය ක්‍රියා කළ බව සංදේශය කන්තලේ වාර්තාකරු ආර්ජී ධර්මදාස පවසයි.

    සභාපතිනිය විසින් සංවිධානය කොට තිබුණු පොල්පැල බෙදාදීමේ උත්සවයක්ද අවලංගු කොට තිබේ.
    අවතැන්වූවෝ

    අවතැන්වූවන් 900 ක් බස් රථවලින් ඡන්දපොළට ප්‍රවාහනය කිරීම ඉහලින් ලැබුණු නියෝගයක් මත නවතා දමා ඇති බව නිරීක්ෂකයෝ පවසති.

    මෙම පිරිස පුත්තලමේ සිට මනාරම දක්වා ප්‍රවාහනය කිරීමට නියමිතව සිටියදී එය නවත්වන මෙන් හදිසියේම නියෝගයක් ලැබී තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ඩීඑම් දිසානායක බීබීසී සංදේශයට පැවසීය.

    යුද්ධයෙන් අවතැන් වී පුත්තලමේ තාවකාලිකව වාසය කරන ඔවුන් ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින්නේ මන්නාරමේ බවද ඔහු පැවසීය.

      Current date/time is Sat Jul 27, 2024 9:06 am