The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි Empty සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

    Post by Ethical Trader Tue Jul 04, 2017 7:01 pm

    සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි
    BBC Sandeshaya පැය 2 කට පෙර

    බදාදා (ජුලි 05) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සතියක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සඳුදා (ජුලි 04) නිවේදනය කළේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දෙන තෙක් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවය.

    ඉන් අනතුරුව උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සමග එදින සිය සංගමයේ නිලධාරීන් හා සාකච්ඡාවක් පැවති බවත් එහිදී ඇමතිවරයාගෙන් ලද ප්‍රතිචාරය "දිරිගන්වන සුළු" බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    එමෙන්ම සඳුදා සිය සංගමයේ නියෝජිතයන් පිරිසක් අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බැහැදැක සිය ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක නිරත වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    ඩෙංගු
    ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මේ වසර තුළ වාර්තා ගත මට්ටමකට ළඟා වී තිබේ

    මේ අතර ඩෙංගු රෝගයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොයන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

    සඳුදා සවස අගරදගුරුතුමන් හමුවීම සඳහා තමන් වෙත අවස්ථාවක් ලැබී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

    ඉහත සඳහන් කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වැඩ වර්ජනය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට සිය සංගමයේ විධායක සභාව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සක්වේ.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි Empty Re: සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

    Post by nihal123 Tue Jul 04, 2017 9:27 pm

    Thanks ET
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි Empty Re: සයිටම්: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

    Post by කිත්සිරි ද සිල්වා Tue Jul 04, 2017 9:37 pm


    They should be thankful that someone hitherto have not broken their legs. bounce

      Current date/time is Sat Nov 02, 2024 2:10 pm