The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර Empty සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර

    Post by nihal123 Thu Apr 20, 2017 12:48 pm

    මාලබේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (20) දින කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    එසේම වෙනමම කවුන්සිලයක් මඟින් මෙහි පාලන කටයුතු සිදුකරනු ලබන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ප්‍රධාන සහ දිරිසවි යනුවෙන් පුවරු දෙකක් වන අතර මෙහිදී යම් සමාගමක් ලැයිස්තුගත කිරීමේ දී අදාළ පුවරුව අනුව සැපරිය යුතු අවශ්‍යතාවයන් පහත පරිදි වේ.

    ප්‍රධාන පුවරුව
    1. ලැයිස්තුගත කරන අවස්ථාවේ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500 ට වඩා නොඅඩු විය යුතුය.
    2. ලැයිස්තුගත අවස්ථාව දක්වා වන අඛණ්ඩ පූර්ව වසර 3 කදී ශුද්ධ ලාභයක් ලබා තිබිය යුතුය.
    3. ලැයිස්තුගත කරන දිනට ආසන්න වසර 2 තුළ දී ශුද්ධ වත්කම් වටිනාකම ධනාත්මක විය යුතුය.
    4. අවම මහජන පංගුව මුළු කොටස් ප්‍රමාණයෙන් 25% ක් විය යුතු අතර අවම වශයෙන් කොටස් 100 කට වඩා හිමිකම් කියනු ලබන කොටස්කරුවන් 1,000 ක් අවම වශයෙන් සිටිය යුතුවේ.

    දිරිසවි පුවරුව
    1. ලැයිස්තුගත කරන අවස්ථාවේ දී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 100 ට වඩා නොඅඩු විය යුතුය.
    2. ලැයිස්තුගත කරන දිනට ආසන්න වසර තුළ පවතින ශුද්ධ වත්කම් වටිනාකම ධනාත්මක විය යුතුය.
    3. අවම මහජන පංගුව මුළු කොටස් ප්‍රමාණයෙන් 10% ක් විය යුතු අතර අවම කොටස්කරුවන් ප්‍රමාණය 200 ක් විය යුතුය.
    4. සමාගම ලැයිස්ගුත කරනු ලබන දිනට පෙර අවම වශයෙන් වසරක කාලයක්වත් ක්‍රියාත්මකව තිබිය යුතුය.

    http://biz.adaderana.lk
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර Empty Re: සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර

    Post by Rana Thu Apr 20, 2017 1:10 pm

    දැන් දොස්තරලට කබරගොයා තලගොයා වෙන්න යන්නේ
    nihal123 wrote:මාලබේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (20) දින කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    එසේම වෙනමම කවුන්සිලයක් මඟින් මෙහි පාලන කටයුතු සිදුකරනු ලබන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ප්‍රධාන සහ දිරිසවි යනුවෙන් පුවරු දෙකක් වන අතර මෙහිදී යම් සමාගමක් ලැයිස්තුගත කිරීමේ දී අදාළ පුවරුව අනුව සැපරිය යුතු අවශ්‍යතාවයන් පහත පරිදි වේ.

    ප්‍රධාන පුවරුව
    1. ලැයිස්තුගත කරන අවස්ථාවේ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500 ට වඩා නොඅඩු විය යුතුය.
    2. ලැයිස්තුගත අවස්ථාව දක්වා වන අඛණ්ඩ පූර්ව වසර 3 කදී ශුද්ධ ලාභයක් ලබා තිබිය යුතුය.
    3. ලැයිස්තුගත කරන දිනට ආසන්න වසර 2 තුළ දී ශුද්ධ වත්කම් වටිනාකම ධනාත්මක විය යුතුය.
    4. අවම මහජන පංගුව මුළු කොටස් ප්‍රමාණයෙන් 25% ක් විය යුතු අතර අවම වශයෙන් කොටස් 100 කට වඩා හිමිකම් කියනු ලබන කොටස්කරුවන් 1,000 ක් අවම වශයෙන් සිටිය යුතුවේ.

    දිරිසවි පුවරුව
    1. ලැයිස්තුගත කරන අවස්ථාවේ දී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 100 ට වඩා නොඅඩු විය යුතුය.
    2. ලැයිස්තුගත කරන දිනට ආසන්න වසර තුළ පවතින ශුද්ධ වත්කම් වටිනාකම ධනාත්මක විය යුතුය.
    3. අවම මහජන පංගුව මුළු කොටස් ප්‍රමාණයෙන් 10% ක් විය යුතු අතර අවම කොටස්කරුවන් ප්‍රමාණය 200 ක් විය යුතුය.
    4. සමාගම ලැයිස්ගුත කරනු ලබන දිනට පෙර අවම වශයෙන් වසරක කාලයක්වත් ක්‍රියාත්මකව තිබිය යුතුය.

    http://biz.adaderana.lk
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර Empty Re: සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර

    Post by Ethical Trader Thu Apr 20, 2017 3:06 pm

    At last some thing happens.

      Current date/time is Sat Jul 27, 2024 5:13 am