The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"අපේ හාමුදුරුවො අපට දෙන්න" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    "අපේ හාමුදුරුවො අපට දෙන්න"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "අපේ හාමුදුරුවො අපට දෙන්න" Empty "අපේ හාමුදුරුවො අපට දෙන්න"

    Post by Ethical Trader Sun Jul 16, 2017 11:34 am

    BBC Sandeshaya 2017 ජූලි 15
    "අපේ හාමුදුරුවො අපට දෙන්න" _96942144_buddha
    Image copyright drent museum
    Image caption බුදු පිළිමය 'ස්කෑන්' කළවිට ඇතුළේ තැන්පත් භික්ෂු මමිය පෙනෙයි

    කෞතුක භාණ්ඩ එක්රැස් කරන ඕලන්ද ජාතිකයකු විසින් සොරකම් කරන ලදැයි පැවසෙන භික්ෂු මමියක්(mummy) තැන්පත් බුදු පිළිමයක් ආපසු ලබා ගැනීම සඳහා චීනයේ ගම්වාසීන් කණ්ඩායමක් නඩු මගට බැස සිටිති.

    චීනයේ 'යැන්ග්චුන්ග්'(Yangchun) ප්‍රාන්තයේ කුඩා ගම්මානයක පිහිටි පන්සලක තිබුණ භික්ෂු මමිය ඇතුළත් වසර දහසක් පමණ පැරණි තම බුදු පිළිමය 1995 වසරේ ඕලන්ද ජාතිකයකු අතට පත්ව ඇතිබව එම ගම්වාසීහු කියා සිටිති.

    ගම්වාසීන් පවසන ආකාරයට ඕලන්ද ජාතිකයා 1996 වසරේ හොංකොන් දූපතේ දී එම පිළිමය මිළට ගනු ලැබ ඇත.

    2015 වසරේ හංගේරියාවේ 'බුඩාපෙස්ට්' අගනුවර පැවැත්වුන ප්‍රදර්ශනයකට ඉදිරිපත් කෙරෙන තෙක් මමිය ඇතුළත් පිළිමයට සිදු වූ දෙයක් දැන ගන්නට නොහැකිව තිබුණි.
    "අපේ හාමුදුරුවො අපට දෙන්න" _96942294_athdeka
    Image caption "වසර දහසක පමණ කාලයක් පුදලද පිළිමයක්"
    පිළිම ප්‍රදර්ශනයක්

    චීන ගම්වැසියන් එම පිළිමය තමන්ට භාරදෙන ලෙස ඉල්ලා සිටින්නේ සියරටින් සොරකම් කරන ලද කෞතුක භාණ්ඩ ආපසු ලබා ගැනීම සඳහා බේජිං බලධාරීන් මෑත අවුරුදුවල පටන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතරයි.

    එහෙත් පිළිමය ආපසු ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ මෙතෙක් ගනු ලැබ ඇති උත්සාහය මගින් සාර්ථක ප්‍රතිපලයක් ලැබී නොමැත.

    අදාළ පිළිමය චීනයෙන් ගෙන ගිය ඔස්කාර් වෑන් ඔව්රීම් (Oscar van Overeem ) නමැති ඕලන්ද ජාතිකයා එම පිළිමය වෙනත් බෞද්ධ කෞතුක භාණ්ඩ කීපයක් සඳහා 2015 වසරේ දී තවත් කෞතුක භාණ්ඩ එකතු කරන්නකු සමඟ හුවමාරු කරගෙන ඇති අතර එම දෙවැනි ගනුදෙනුකරුගේ අනන්‍යතාව මෙතෙක් රහසක්ව පවතී.

    එසේම පිළිමය දැනට ඇති තැනක් ද දැන ගන්නට නොමැත.
    "අපේ හාමුදුරුවො අපට දෙන්න" _96942145_modi
    Image caption චීනය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත බුදුපිළිමයක් පරිත්‍යාග කළ අවස්ථාවක්
    'ෂැංන්ගොන්ග් ආගමික නායකයා'

    'ෂැංන්ගොන්ග් ආගමික නායකයා' (Zhanggong Patriarch ) යනුවෙන් බැතිමතුන් විසින් හඳුන්වනු ලබන අතුරුදහන්ව ඇති බුදු පිළිමය 'යැන්ග්චුන්ග්'(Yangchun) ප්‍රාන්තයේ කුඩා ගම්මානයේ පන්සලක සියවස් ගණනක් තැන්පත් කර තිබියදී එය එම ගම්වාසීන්ගේ පමණක් නොව අසල්වැසි 'ඩොන්ග්පු' (Dongpu ) ගම්වැසියන්ගේ ද පුද පූජාවන් ලබා ඇත.

    බෞද්ධ බැතිමතුන් භික්ෂු මමිය ඇතුළත් බුදු පිළිමය ඔවුන්ගේ නිවෙස් තුළ සඟවා තබා ගනිමින් ආරක්ෂා කිරීමේ ඉතිහාසයක් ඇති අතර 1960 -70 දශකයන්හි 'චීන සංස්කෘතික විප්ලවය' පෙරට යමින් තිබුණ අවධියේ ඔවුන් එය කුඹුරක වළලා රැකගෙන ඇතිබව 'සවුත් චෛනා මෝර්නින් පෝස්ට්' ( South China Morning Post) පුවත්පත වාර්තා කරයි.

    බුදු පිළිමය තුළ 'භික්ෂු මමියක්' ඇතිබව දැනගෙන ඇත්තේ මෙයින් අවුරුදු කීපයකට පෙර සිදු කරන ලද ස්කෑන් (SCAN) පරීක්ෂණයකිනි.

    එසේම එය වසර දහසක් පමණ පැරණි පිළිමයක් වන බවත් විශ්වාසයයි.
    "අපේ හාමුදුරුවො අපට දෙන්න" _96942147_polin
    Image copyright PHILIPPE LOPEZ
    Image caption හොංකොන් දූපතේ පෝ ලිං (Po Lin) බෞද්ධ විහාරය අසළ මහා බුද්ධ ප්‍රතිමාව

    සිය ප්‍රජාව එම භික්ෂුවගෙන් පැවත එන්නන් බව ඔප්පු කිරීමට ගම්වාසීන් සමත්ව සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා AFP පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.
    ඕලන්ද නීතිය

    "මළ සිරුරක් දැනුවත්ව ළඟ තබා ගැනීමට පුද්ගලයකුට අවසරයක් නොමැත" යන ඕලන්ද නෛතික සිද්ධාන්තය යටතේ චීන ගම්වාසීන් සිය නඩුකරය පෙරට ගෙනයමින් ඇති බවත් නීතිවේදියා සඳහන් කරයි.

    "ඕලන්ද ජාතිකයා සතු පිළිමය චීන පන්සලෙන් සොරකම් කරන ලද පිළිමය වන බවට අපට ප්‍රමාණවත් සාක්ෂි තියෙනව" නීතිවේදියා වැඩිදුරටත් සඳහන් කළේය.

    පිළිමය ආපසු ඉල්ලා සිටිමින් චීන ගම්වාසීන් නඩුවක් ගොනු කරනු ලැබ තිබෙන්නේ ඕලන්ද උසාවියකයි.
    "අපේ හාමුදුරුවො අපට දෙන්න" _96942148_bauddhayo
    Image caption චීන බෞද්ධ කණ්ඩායමක් ආගමික වතාවත්හි යෙදෙමින්

    එහෙත් චීන දෙපොළක් මුල්කර ගත් එම නඩුකරයට ඕලන්ද නීතිය අනුව නෛතික වලංගුභාවයක් නොමැති බව පිළිමය ගෙන ආ ඕලන්ද ජාතිකයා කියා සිටින බව චීන රාජ්‍ය පුවත් සේවාව වාර්තා කරයි.

      Current date/time is Sat Jul 27, 2024 5:08 am