- LSETech Contributor
- Posts : 1321
Join date : 2014-06-04
තවත් කල් දෙන්න බෑ, උසාවිය කියයි
අද පැවති නඩු වාරයේ දී Touchwood Investments සමාගමේ හිටපු සභාපති ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විනිසුරුගෙන් ඉල්ලා සිටියේ අදාල තොරතුරු ලබා දීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බවයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි Touchwood Investments ඈවරකරු වන නානායක්කාර සහ සමාගමේ වරලත් ගණකාධිකාරි සුදත් කුමාර් මහතා අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
මෙහි ඊළඟ නඩු වාරය ලබන 27 වන දා පැවැත්වීමට නියමිතයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=2129039869