The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක් Empty හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක්

    Post by Ethical Trader Tue Jan 23, 2018 7:12 pm

    BBCSandeshaya පැය 2 කට පෙර

    අප්‍රේල් මාසය වන විට දැඩි ලේ හිඟයක් ඇතිවිය හැකි බැවින් තවදුරටත් ලේ දන්දෙන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සෑම වසරකම මුල් මාස 4 තුළ ලේ දන්දීම අඩු බව නිරික්ෂනය වී ඇති බව පවසන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මැතිවරණ සමයකදී එය තවත් අඩුවන බව බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.

    "සම්ප්‍රදායානුකුලව කටයුතු කළොත් අපි අප්‍රේල් වෙද්දී දැඩි අර්බුදයකට ලක්වෙන්න ඉඩ තියෙනවා ලේ හිඟ වෙලා. අපි අර්බුදයක් ඇතිවෙලා විසඳුම් සොයනවා නෙවෙයි, ඇතිවිය හැකි අර්බුදයකට පෙර සුදානම් වෙනවා."

    ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් වසරකට ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව තක්සේරු කෙරේ. එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

    විවිධ රෝගාබාධ හා සිදුවන සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩිවෙමින් පවතින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේය.

    මේ වන විට රුධිරය රැස්කිරීමේ මධ්‍යස්ථාන 102 ක් රට පුරා ලේ එකතුකිරිම සිදුකරන අතර නිරෝගී ඕනෑම පුද්ගලයකු තමන්ට ළඟ මධ්‍යස්ථානයක් කරා යාමෙන් ලේ පහසුවෙන් දන්දී තවත් ජිවිතයක් බේරාගැනීමට හැකියාවක් ඇත.

    ලේ හිඟයක් ඇති බව පවසමින් මාධ්‍ය හරහා ජනතාවගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පසුගිය ඉරිදා (ජනවාරි 21) ජාතික ලේ බැංකුව වෙත ගිය බීබීසී සිංහල මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණි.

    "ෆේස්බුක් එකෙන් පෝස්ට් එකක් දැකලා ආව ලේ දන්දෙන්න. මීට කලිනුත් එකපාරක් දීලා තියෙනවා," තම ලේ දන්දීමට පැමිණ සිටි තරුණයෙකු බීබීසියට ප්‍රකාශ කළේය.

    "මම ලේ දෙන්නේ 9 වෙනි පාරට, ඒක ලොකු සතුටක් මට," තවත් අයෙක් පැවසුවේය.

    මම පොඩි කාලේ මට ලේ දීලා තියෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ මොන ජාතියේ කෙනෙක්ගේ ලේ ද මට දුන්නේ කියලා
    එම්.මොහමඩ්

    "මට ලේ දෙන්න බැරිවුනා. මම බෙහෙත් වගයක් ගත්තා පෙරේදා ඒ නිසා මගේ ලේ ගත්තේ නැහැ," ලේ ලබාගැනීම ප්‍රතික්ෂේපවූ තරුණයෙක් අදහස් පළ කළේ එලෙසය.

    ලේ දන්දීමට පෙර සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් සපිරී නිරෝගී පුද්ගලයකු නම් පමණක් ලේ ලබාගැනීම සිදුකරයි.

    වයස 18 ත් 60 ත් අතර බර කිලෝග්‍රෑම් 50 ට වැඩි රෝගාබාධ වලින් තොර පුද්ගලයන්ගෙන් එලෙස ලේ ලබාගැනීම සිදුකරයි. නිරෝගී පුද්ගලයකුහට වසරකට සිව් වතාවක් පමණ ලේ දන්දීය හැකි බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.
    'සමගිය බලය වේ'

    ලේ දන්දීම සඳහා ආරක්ෂක අංශවල භට පිරිස් රැසක් ද එදින ලේ බැංකුවට පැමිණ සිටියේය.

    "මම පොඩි කාලේ මට ලේ දීලා තියෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ මොන ජාතියේ කෙනෙක්ගේ ලේ ද මට දුන්නේ කියලා. මම මුස්ලිම් වුනාට, ජාතින් අතර සමගියට මේක හොඳ තැනක්," ලේ දන් දීමට පැමිණි සිටි එම් මොහමඩ් ලේ දන් දීමට හා ලේ ලබාගැනීමට ජාති ආගම් නැති බව මතක් කරමින් ප්‍රකාශ කළේය.
    Image copyright Blood.lk

    "ගොඩක් අය බයයි කටු අනිනවා, අතුරු ආබාධ එනවා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ, මම කිපවතාවකම ලේ දීලා තියෙනවා," ලේ දන්දීමට පැමිණ සිටි කාන්තාවක් අනිත් අයට ද ලේ දන්දීමට එක්වෙන ලෙස ඉල්ලීමක් කරමින් සඳහන් කළාය.

    O නෙගටිව්, A/B පොසිටිව්/නෙගටිව් ලේ වර්ග හිමි අයට වැඩි වශයෙන් ලේ දන්දෙන ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලා සිටි අතර ඒ එම වර්ගවල තිබෙන ලේ දුලබ නිසාය.

    ඕනෑම කණ්ඩායමට එක්වී 15 දෙනෙකු හෝ 20 සිටී නම් ජංගම ලේ බැංකුවක් ඔවුන් සිටින ස්ථානයට යැවිය හැකි බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ලේ දන්දීම ගැන ඕනෑම තොරතුරක් +94112369931-4 යන දුරකථන අංකවලින් ලබාගත හැකි බව ඔහු පැවසීය.

      Current date/time is Sat Jul 27, 2024 4:54 am