The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"බටහිර රටවල් කුහකයි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"බටහිර රටවල් කුහකයි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"බටහිර රටවල් කුහකයි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"බටහිර රටවල් කුහකයි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"බටහිර රටවල් කුහකයි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"බටහිර රටවල් කුහකයි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"බටහිර රටවල් කුහකයි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"බටහිර රටවල් කුහකයි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"බටහිර රටවල් කුහකයි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"බටහිර රටවල් කුහකයි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"බටහිර රටවල් කුහකයි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"බටහිර රටවල් කුහකයි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"බටහිර රටවල් කුහකයි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"බටහිර රටවල් කුහකයි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"බටහිර රටවල් කුහකයි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"බටහිර රටවල් කුහකයි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"බටහිර රටවල් කුහකයි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"බටහිර රටවල් කුහකයි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"බටහිර රටවල් කුහකයි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"බටහිර රටවල් කුහකයි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"බටහිර රටවල් කුහකයි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"බටහිර රටවල් කුහකයි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"බටහිර රටවල් කුහකයි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"බටහිර රටවල් කුහකයි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"බටහිර රටවල් කුහකයි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"බටහිර රටවල් කුහකයි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"බටහිර රටවල් කුහකයි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"බටහිර රටවල් කුහකයි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"බටහිර රටවල් කුහකයි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"බටහිර රටවල් කුහකයි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"බටහිර රටවල් කුහකයි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"බටහිර රටවල් කුහකයි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"බටහිර රටවල් කුහකයි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"බටහිර රටවල් කුහකයි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"බටහිර රටවල් කුහකයි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"බටහිර රටවල් කුහකයි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"බටහිර රටවල් කුහකයි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"බටහිර රටවල් කුහකයි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"බටහිර රටවල් කුහකයි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"බටහිර රටවල් කුහකයි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"බටහිර රටවල් කුහකයි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"බටහිර රටවල් කුහකයි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"බටහිර රටවල් කුහකයි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"බටහිර රටවල් කුහකයි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"බටහිර රටවල් කුහකයි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"බටහිර රටවල් කුහකයි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"බටහිර රටවල් කුහකයි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"බටහිර රටවල් කුහකයි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"බටහිර රටවල් කුහකයි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"බටහිර රටවල් කුහකයි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    "බටහිර රටවල් කුහකයි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "බටහිර රටවල් කුහකයි" Empty "බටහිර රටවල් කුහකයි"

    Post by Ethical Trader Sun Jul 16, 2017 11:16 am

    "බටහිර රටවල් කුහකයි"
    BBC Sandeshaya  2017 ජූලි 15
    "බටහිර රටවල් කුහකයි" _96943767_erdowan
    Image caption ජනාධිපති රෙජෙප් තය්යිප් එර්දොවාන්

    තුර්කියේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රකාශයක් කරන ජනාධිපති රෙජෙප් තය්යිප් එර්දොවාන් (Recep Tayyip Erdogan) කුහක පිළිවෙතක් අනුගමනය කරන බවට බටහිර රටවලට චෝදනා කළේය.

    කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීමට වසරක් පිරීම නිමිත්තෙන් මහජන රැළි කැඳවීමට තුර්කි බලධාරීන් කටයුතු යොදමින් සිටිති.

    ඒ අතරවාරයේ පුවත්පතකට සපයන ලද ලිපියක් මගින් අදහස් දක්වන ජනාධිපති එර්දොවාන්, කුමන්ත්‍රණය පෙරට යමින් තිබුණ ආකාරය දෙස බලාසිටි රටවල් විසින් "තුර්කි මිත්‍රත්වය පාවාදීම" මිහිරි දෙයක් නොවන බව කියා සිටියේය.

    එර්දොවාන් පාලනය පෙරළා දැමීමේ අරමුණින් එම කුමන්ත්‍රණය මෙහෙයවන ලද බවට තුර්කි බලධාරීන්ගේ ඇඟිල්ල දිගුවෙන දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ඉස්ලාමීය පූජකවරයකු වන ෆෙතුල්ලා ගුලේන් (Fethullah Gulen) සමඟ එකතුව සිටින පුද්ගලයන්ට ඇතැම් රටවල් විසින් රැකවරණ සලසා ඇති බවත් තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
    "බටහිර රටවල් කුහකයි" _96943768_fathulla
    Image caption කුමන්ත්‍රණය මෙහෙයවන ලද බවට චෝදනා ලබන ෆෙතුල්ලා ගුලේන් (Fethullah Gulen)

    පසුගිය වසරේ ජූලි මාසයේ සිදු වූ කුමන්ත්‍රණයෙන් අනතුරුව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් එල්ල කෙරෙන විවේචන බැහැර කළ ජනාධිපති එර්දොවාන්, කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීම විග්‍රහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් හැටියටයි.

    කුමන්ත්‍රණ ප්‍රයත්නය පරාජය කළ තුර්කි ආණ්ඩුව හමුදා සොල්දාදුවන්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු පහළොස් දහසක් පමණ දෙනා සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අතරම මාධ්‍ය මධ්‍යස්ථාන ,පුණ්‍ය ආයතන සහ පන්සියයකට අධික වෙනත් ආයතන තහනම් කරනු ලැබුණි.
    "බටහිර රටවල් කුහකයි" _96943769_funishments
    Image caption කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම්

    කුමන්ත්‍රණයෙන් පසුව වසා දමන ලද මාධ්‍ය ආයතන සංඛ්‍යාවේ මුළු එකතුව එකසිය හැටක් පමණ විය.

    අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු මේ දක්වා වැඩ තහනම් කළ සිවිල් සේවකයන් ගේ ගණන ලක්ෂයකට අධික විය..

    කුමන්ත්‍රණකරුවන් විසින් එදා අත්අඩංගුවට ගනු ලැබීමෙන් යාන්තමින් බේරුණ ජනාධිපති එර්දොවාන්, 2016 ජූලි මාසයේ 15 වෙනිදා පළමු බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණ වේලාව උදාවත්ම අද රාත්‍රියේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.
    "බටහිර රටවල් කුහකයි" _96943770_army

      Current date/time is Sat Jul 27, 2024 6:38 pm