The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා Empty බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා

    Post by Ethical Trader Tue Nov 14, 2017 5:26 pm

    BBC Sandeshaya පැය 4 කට පෙර
    බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා _98741551_58c3937f-21e2-4f13-9d69-24fcba52cec8
    Image copyright Getty Images
    Image caption අගමැතිනි තෙරේසා මේ සිය කතාව පවත්වමින්

    රුසියාව බටහිර රටවල් භේද කිරීමට සහ මැතිවරණ වලට අත පෙවීමට ක්‍රියා කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ චෝදනා කරයි.

    ලන්ඩන් නගරාධිපති සාමිවරයා විසින් පවත්වන ලද භෝජන සංග්‍රහයක දී අදහස් දැක්වූ අගමැතිවරිය ජනාධිපති ව්ලදිමීර් පූතින් ප්‍රමුඛ මොස්කව් පාලනය සයිබර් ඔත්තු ජාලයක් නඩත්තු කරමින් තොරතුරු සිය වාසියට පාවිච්චි කිරීමේ වැඩ පිළිවෙලක නිරත වෙමින් සිටින බව සඳහන් කළාය.

    තවදුරටත් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අගමැතිවරිය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් යළිත් ප්‍රකෘති තත්වයට පත්වීමට ඇති හැකියාව රුසියාව විසින් අවතක්සේරු කරමින් ඇති බවත් කියා සිටියාය.

    මෙය අගමැතිනි තෙරේසා මේ විසින් රුසියාවට එරෙහිව මෙතෙක් එල්ල කරන ලද දැවැන්තම වාග් ප්‍රහාරයයි.

    ජනාධිපති පූතින් නිදහස් සමාජ විනාශ කර දැමීමේ කාර්යයක් නිරත වෙමින් සිටින බවත් ඇය පවසන්නීය.

    බටහිර ලෝකය ව්‍යාකූල කර දැමීමට මොස්කව් බලධාරීන් ව්‍යාජ පුවත් බෙදා හැරීමක නිරත වෙන බවට ඇය චෝදනා කරයි.
    බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා _98741552_2b8a23f7-af24-4cc2-be4c-aa19f3c8a0ca
    Image copyright AFP
    Image caption අගමැතිනි තෙරේසා මේ සහ ජනාධිඅපති පූතින් අතර හමුවක්

    2016 පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී මොස්කව් පාලනය මැදිහත් වූ බවට එල්ල වෙන චෝදනා බැහැර කරමින් ජනාධිපති පූතින් විසින් පළ කරන ලද අදහස් විශ්වාස කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් අගමැතිවරියගේ දැඩි ප්‍රහාරයට ලක් විය.

    "රුසියාවේ එවැනි කටයුතු වලට මුහුණ දීමට අපි අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා.නමුත් එය අපට අවශ්‍ය කරන රුසියානු සම්බන්ධතාවය නොවෙයි. අපට යළිත් සීතල යුද්ධයක් කරා යන්න අවශ්‍ය නැහැ. අපට සදාකාලික ගැටුමක් අවශ්‍ය නැහැ" තෙරේසා මේ සඳහන් කළාය.

    බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ කතාවට මියන්මාරය පිළිබඳවත් ඇතුළත් විය.

    රකේන් පළාතේ රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහි වාර්ගික ශුද්ධයක ලක්ෂණ පෙනෙන ක්‍රියාදාමයේ පූර්ණ වගකීම මියන්මාර් පාලනය වෙත පැවරෙන බව ඇය කියා සිටියාය.

    බ්‍රිතාන්‍ය අගමැතිනිය රුසියාවට එරෙහි ඉහත කී විවේචනය එල්ල කළේ සිය විදේශ ඇමති බොරිස් ජොන්සන් ලබන මාසයේ රුසියාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින අතරයි.

      Current date/time is Wed Jun 19, 2024 8:18 pm