The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න Empty වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න

    Post by Rana Thu Nov 03, 2016 4:42 pm

    http://biz.adaderana.lk/
    ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 මෑතක දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව එක් එක් රටවල පුරවැසියෙකු සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය මෙමඟින් අනාවරණය වී තිබේ.

    ඊට අනුව වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත ජනතාවක් සිටින රට ලෙස හඳුනාගෙන තිබෙන බෙලරුසියානු රාජ්‍යයයි. එහි එක් පුද්ගලයෙකු වාර්ෂිකව මද්‍යසාර ලීටර 17.32 ක් පරි‍භෝජනය කරනු ලබන බවත් දෙවැනි ස්ථානයේ සිටින ලිතුවේනියාවේ පුද්ගලයෙකුගේ වාර්ෂික මධ්‍යසාර පරිභෝජනය ලීටර 12.65 ක් ලෙසත් වාර්තාවේ.

    මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානවල සිටින සෑම රටක්ම පාහේ පැරණි සෝවියට් සමූහාණ්ඩුවට හෝ යුරෝපීය සංගමයට අයත් රටවල් වීමයි.

    කෙසේ වෙතත් මෙම අධ්‍යයනයේ සම්පූර්ණ ලේඛනය මෙතෙක් නිකුත් කර නොමැති බැවින් සෙසු රටවල්වල ස්ථාන කවරේද යන්න තවමත් අනාවරණය වී නොමැත.

    තවද 2014 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද, 2010 වසරේ තොරතුරු ඇසුරින් සකස් කරන ලද වාර්තාවකට අනුව වයස අවුරුදු 15 ට වැඩි ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගේ වාර්ෂික මද්‍යසාර පරිභෝජනය ලීටර 3.7 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙහිදී මද්‍යසාර යන්නට බීර, වයින්, පෙරන ලද සැර මත්පැන් හා මද්‍යසාර අන්තර්ගත වෙනත් බීම වර්ග සැලකිල්ලට ගෙන තිබේ.

    රටවල් 190 ක් ඇසුරින් කරන ලද එම අධ්‍යයනයට ශ්‍රී ලංකාව සිටින්නේ 130 වැනි ස්ථානයේ ය.

    පහත දැක්වෙන්නේ නවතම අධ්‍යයනයට අනුව වැඩිම ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 යි. එක් පුරවැසියෙකු වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය අදාළ රටට ඉදිරියෙන් දැක්වේ.


    1. Belarus (17.32l)
    2. Lithuania (12.65l)
    3. Czech Republic (12.43l)
    4. Croatia (12.18l)
    5. Austria (12.04l)
    6. Portugal (11.92l)
    7. France (11.8l)
    8. Ireland (11.72l)
    9. Estonia (11.61
    10. Hungary (11.51
    11. Luxembourg (11.4l)
    12. Germany (11.2l)
    13. Russian Federation (11.05l)
    14. Equatorial Guinea (10.99l)
    15. Poland (10.92l)
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න Empty Re: වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න

    Post by Yin-Yang Thu Nov 03, 2016 8:25 pm

    ||||බීර, වයින්, පෙරන ලද සැර මත්පැන් හා මද්‍යසාර අන්තර්ගත වෙනත් බීම වර්ග සැලකිල්ලට ගෙන තිබේ||||

    ඇයි කසිප්පු,අරිෂ්ඨ හෙම නැතෙයි.
    නැතිනම් මේ list එක මක්කටෙයි?
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න Empty Re: වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න

    Post by balapas Fri Nov 04, 2016 7:22 am

    I dont think SL is at 130. Still about 80% people live in village, semi urban places. In these places 90% of men drink almost everyday. Kassippu is the main source. This is not included in the research. Listen to pirith in the morning on TV or radio then come home wasted Very Happy
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න Empty Re: වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න

    Post by malanp Sun Nov 06, 2016 5:42 pm

    balapas wrote:I dont think SL is at 130. Still about 80% people live in village, semi urban places. In these places 90% of men drink almost everyday. Kassippu is the main source. This is not included in the research. Listen to pirith in the morning on TV or radio then come home wasted Very Happy

    Sri Lanka 99% of women dont rink, only males drink.. but the liquor consumption is devided by the total population, including women,so we get a less percentage.

    Other countries male and females both consume equally..

    if you take only male liquer consumption, Sri Lanka should be on top..

      Current date/time is Sat Jul 27, 2024 6:17 am