The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර Empty ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර

    Post by Ethical Trader Fri Jul 14, 2017 6:47 pm

    ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර
    BBC Sandeshaya පැය 4 කට පෙර
    ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර _96929693_99e70487-dde3-4dd0-8041-4864a1c12c82
    Image copyright Getty Images

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ සංචාරක තහනම තවදුරටත් ලිහිල් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්වෙයි.

    මෙම සංචාරක තහනම මගින් එක්සත් ජනපදයේ ජීවත්වන කෙනෙකුගේ ආච්චි, සීයා සහ තවත් සමීප ඥාතීන්ට රටට ඇතුළුවීම වළක්වාලිය නොහැකි බව හවායි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා තීරණය කළේය.

    ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක තහනම ක්‍රියාවට නැංවීම සඳහා පසුගියදා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසරය ලබා දෙන ලදී.

    එක්සත් ජනපදයේ ජීවත් වන්නන්ගේ සමීප ඥාතීන් එම තහංචියෙන් ඉවත් කර ඇති අතර එම ඥාතීන් කවුරුන්ද යන වග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරනු ලැබ තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව ආච්චි, සීයා, මුනුබුරු මිනිබිරියන්, නැන්දා, මාමා සහ ඥාති පුත්‍රයන් හෝ ඥාති දියණියන් "සමීප" ඥාතීන් වශයෙන් නොසැලකෙනු ඇත.
    ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර _96929696_de619476-4714-44ce-8459-496cc1f8fdb6
    Image copyright Reuters
    Image caption "සමීප" ඥාතීන් ලෙස වර්ග කර තිබුණේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, දෙමාපියන්, දරුවන් හෝ සහෝදර සහෝදරියන් පමණි

    නමුත් එම තීන්දුව නොසලකා හරිමින් හවායි දිස්ත්‍රික් උසාවිය තීරණය කළේ ඔවුන්ද සමීප ඥාතීන් ගණයට ගැනෙන හෙයින් ඔවුන්ට සංචාරක තහනම ක්‍රියාත්මක නොකළ යුතු බවය.

    'ට්‍රම්ප් සංචාරක තහංචිය' ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන මුස්ලිම් බහුතරයක් සහිත රටවලටයි.

    පසුගිය මාසයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ජීවත්වන අයෙකුගේ "සමීප" ඥාතියෙකුට හෝ එක්සත් ජනපදයේ පවතින ව්‍යාපාරයකට "සමීප" සබඳතාවක් ඇති අයෙකුට හැර ඉහත කී රටවල් හයෙන් පැමිණෙන අනෙකුත් සියලු දෙනාගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්‍ෂේප කළ හැකි බවය.

    මෙහිදී "සමීප" ඥාතීන් ලෙස වර්ග කර තිබුණේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, දෙමාපියන්, දරුවන් හෝ සහෝදර සහෝදරියන් පමණි.
    ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර _96929697_a7395327-53c7-4eb2-9c8a-5cbbdd8e3931
    Image copyright Reuters
    Image caption ආච්චි, සීයා සහ තවත් සමීප ඥාතීන්ට රටට ඇතුළුවීම වළක්වාලිය නොහැකි බව විනිසුරුවරයා තීරණය කළේය

    සංචාරක තහනමක් පැනවීම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක් විය.

    ඒ සඳහා නිකුත් කළ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තැබීමෙන් අනතුරුව එය අවලංගු කරමින් මීට පෙර එක්සත් ජනපදයේ පහළ උසාවියක විනිසුරුවරයෙක් නියෝගයක් නිකුත් කළේය.

    එම අධිකරණ නියෝගය ඇමරිකාවේ ෆෙඩරල් අභියාචනාධිකරණයක් විසින් තහවුරු කරනු ලැබුණි.

    ඉන් සති කිහිපයකට පසුව එම තහනම නැවත බලාත්මක කරන ලෙස ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    ඊට අවසරය ලැබුණු නමුත් ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක තහංචිය අනුමත කළ යුතුද? ප්‍රතික්ෂේප කළ යුතුද? යන්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් ලබන ඔක්තෝබර් මාසයේ සිදු කරන බව ඇමෙරිකානු උපරිමාධිකරණය පැවසීය.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඉහත කී තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින් එය ඇමෙරිකාවේ ආරක්ෂාව අතින් ලද 'විජයග්‍රහණයක්' හැටියට විග්‍රහ කළේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර Empty Re: ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර

    Post by කිත්සිරි ද සිල්වා Fri Jul 14, 2017 7:45 pm

    එයාගේ වැඩත් ඉතින් අපේ කළු තඩියගේ වැඩ වගේ.  
    ගෙනවා වෙනස් කරනවා !
    Embarassed

      Current date/time is Sun Jul 14, 2024 9:14 am