The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට Empty නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට

    Post by nihal123 Mon Dec 07, 2015 7:46 pm

    මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණයේ තවදුරටත් ක්‍රමික වර්ධනයක් සනිටුහන් වන බව රජය විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලින් අනාවරණය වේ. මේ අනුව පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ ප්‍රමාණය 20.4% කින් වර්ධනය වී තිබේ.

    2014 නොවැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ ප්‍රමාණය 119,727 ක් වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වන එම අගය 144,147 ක් වේ. මෙය 20.4% ක වර්ධනයකි. තවද වසරේ පළමු මාස 10 තුළ වාර්තා වන පරිදි 1,592,266 ක සංචාරකයින් ගණනක් මෙරටට පැමිණ තිබෙන අතර 2014 වසරේ පළමු මාස 10 තුළ මෙරටට පැමිණ ඇති 1,348,481 ක්වූ සංචාරකයින් ගණන සසඳා බලන කල මෙය 18.1% ක ඉහළ යාමකි.

    එසේම මෙම වසරේ පළමු මාස 11 තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව, පසුගිය වසර පුරාවටම පැමිණි සංචාරකයින් ගණන වූ 1,527,153 ද ඉක්මවා තිබීම විශේෂත්වයකි.

    මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම හරහා මෙම වසරේ පළමු මාස 10 තුළ දී ඇමරිකානු ඩොලර් මිලියන 2,305.3 ක ආදායමක් මෙරටට ලැබී තිබෙන අතර පසුගිය වසරේ මුල් මාස 10 තුළ සංචාරක ඉපයීම් අගය වූ ඩොලර් මිලියන 1,956.1 හා සැසඳීමේ දී මෙය 17.9% ක වර්ධනයකි.

    මෙම වසරේ මුල් මාස 11 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව නැගෙනහිර ආසියානු කලාපීය රටවලින් 31.4% ක්, චීනයෙන් 68.9% ක් හා දකුණු ආසියානු රටවලින් 23.9% ක් යන අගයන්ගෙන් වර්ධනය වී තිබේ. මේ අතර නැගෙනහිර යුරෝපියානු සංචාකරයින්ගේ මෙරට පැමිණීම අදාළ කාලපරිච්ඡේදය තුළ දී 3.7% කින් පහළ බැස තිබේ.


    http://biz.adaderana.lk/

      Current date/time is Sun Sep 01, 2024 8:20 am