The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
GSP +  මත්ස්‍ය තහනම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
GSP +  මත්ස්‍ය තහනම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
GSP +  මත්ස්‍ය තහනම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
GSP +  මත්ස්‍ය තහනම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
GSP +  මත්ස්‍ය තහනම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
GSP +  මත්ස්‍ය තහනම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
GSP +  මත්ස්‍ය තහනම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
GSP +  මත්ස්‍ය තහනම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
GSP +  මත්ස්‍ය තහනම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
GSP +  මත්ස්‍ය තහනම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
GSP +  මත්ස්‍ය තහනම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
GSP +  මත්ස්‍ය තහනම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
GSP +  මත්ස්‍ය තහනම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
GSP +  මත්ස්‍ය තහනම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
GSP +  මත්ස්‍ය තහනම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
GSP +  මත්ස්‍ය තහනම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
GSP +  මත්ස්‍ය තහනම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
GSP +  මත්ස්‍ය තහනම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
GSP +  මත්ස්‍ය තහනම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
GSP +  මත්ස්‍ය තහනම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
GSP +  මත්ස්‍ය තහනම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
GSP +  මත්ස්‍ය තහනම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
GSP +  මත්ස්‍ය තහනම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
GSP +  මත්ස්‍ය තහනම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
GSP +  මත්ස්‍ය තහනම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
GSP +  මත්ස්‍ය තහනම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
GSP +  මත්ස්‍ය තහනම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
GSP +  මත්ස්‍ය තහනම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
GSP +  මත්ස්‍ය තහනම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
GSP +  මත්ස්‍ය තහනම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    GSP + මත්ස්‍ය තහනම

    nis2008
    nis2008

    Posts : 283
    Join date : 2015-05-28

    GSP +  මත්ස්‍ය තහනම Empty GSP + මත්ස්‍ය තහනම

    Post by nis2008 Thu Jan 21, 2016 6:26 pm

    http://www.sinhala.srilankamirror.com/

    මත්ස්‍ය තහනම ඉවත් කිරීමට ස්වීඩනයේ සහය !
    21 January 2016  
    යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති මත්ස්‍ය තහනම ඉවත් කිරීමට සහ ජි.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ (20) පොරොන්දුවිය.

    ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැත්වෙන 2016 ලෝක ආර්ථික සමුළුව අතර වාරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ස්වීඩනයේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

    ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා එම හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.

    අධ්‍යාපනය නගාසිටුවීම සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් වෙන් කිරීම සම්බන්ධයෙන් සහ වයස අවුරුදු 13 දක්වා අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ අතර දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ඉහළ පහසුකම් ලබාදෙමින් කාන්තාවන්ට රැකියාවේ නියැලීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

    හරිත තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට :

    ශ්‍රී ලංකාව තුළ හරිත තාක්‍ෂණය වැඩිදියුණු කිරීම සඳහා තම පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදීමට සූදානම් බව ද මෙම සාකච්ඡාවේ දී ස්වීඩනයේ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට තම රට අපේක්‍ෂා කරන බැවින්, ඒ සඳහා සහය ලබා දීම පිළිබඳව සලකා බලන මෙන් ද ස්වීඩන අග්‍රාමාත්‍යතුමන් ඉල්ලා සිටියේය.

    මේ අවස්ථාවට මුදල් ඇමති රවී කරුණානායක, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි යන මහත්වරු ද සහභාගි වූහ.
    avatar
    LION

    Posts : 69
    Join date : 2015-02-17

    GSP +  මත්ස්‍ය තහනම Empty Re: GSP + මත්ස්‍ය තහනම

    Post by LION Thu Jan 21, 2016 7:52 pm

    nis2008 wrote:http://www.sinhala.srilankamirror.com/

    thanks
    avatar
    Deegoda Gamage

    Posts : 203
    Join date : 2014-03-22

    GSP +  මත්ස්‍ය තහනම Empty Re: GSP + මත්ස්‍ය තහනම

    Post by Deegoda Gamage Thu Jan 21, 2016 8:51 pm

    I understand Although authorities have already decided

    give GSP and remove fish export band implementation delayed due to technicalities For example still following same thing as in case of MR time
    nis2008
    nis2008

    Posts : 283
    Join date : 2015-05-28

    GSP +  මත්ස්‍ය තහනම Empty Re: GSP + මත්ස්‍ය තහනම

    Post by nis2008 Fri Jan 22, 2016 12:10 am

    Sweden government needs our help(Vote) to get the membership in the UN security council. So Sweden government try their best to remove fish ban and implement GSP+. (මීයක් කඩන්නේ අත ලෙවකන්න කන්න නෙමේ කිව්වලු)
    Deegoda Gamage wrote:I understand Although authorities have already decided

    give GSP and remove fish export band implementation delayed due to technicalities  For example still following same thing as in case of MR time

      Current date/time is Wed Oct 23, 2024 8:51 am