The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by nihal123 Mon Apr 11, 2016 7:40 pm

    යුරෝපයට මත්ස්‍ය අපනයනය කිරීම වළකාලමින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවනු ලැබ තිබුණු තහනම ඉවත් කිරීම සඳහා මුලික අනුමැතිය එම සංගමය විසින් ලබා දී ඇති බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.
    ශ්‍රී ලංකාවේ ධීවරයන් ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරමින් සිදු කළ මසුන් මැරීම නතර කිරීමට බලධාරීන් අපොහොසත්වීම වීම හේතුවෙන් 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවෙන් අපනයන කරන මත්ස්‍ය නිෂ්පාදන සඳහා තහනමක් පැනවිණි.
    පසුගිය මාසයේ ධීවර අමාත්‍යංශයේ ලේකම්වරිය ප්‍රධාන ශ්‍රී ලංකා රජයේ නියෝජිත මණ්ඩලයක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වුණු සාකච්ඡා වලින් අනතුරුවයි ඉහත කී මුලික අනුමැතිය ප්‍රකාශයට පත්කරනු ලැබුණේ.
    යුරෝපා සංගමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ වර්තමාන තත්වය අධීක්ෂණයෙන් පසු සිදුකෙරෙන අවසාන සාකච්ඡාවේ දී තහනම සහමුලින්ම ඉවත්කිරීමට පියවර ගනු ඇතැයි ද අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.
    ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම් සිදු නොවීම පිණිස ධීවරයන් දැනුවත් කිරීම සඳහා යම් ආකාරයක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ දැයි සංදේශය විමසූ විට ඇමතිවරයා පැවසුවේ එවැනි වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳව යුරෝපා සංගමය සෑහීමකට පත් වන බැවින් මෙවැනි මූලික අනුමැතියක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවයි.
    යුරෝපා සංගමය පැනවූ මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවූ අතර නැවතත් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කරන්නට ලැබෙන අවස්ථාව තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දිය හැකි වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.


    http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160410_senehe_eu_fish_ban
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty Re: යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by chutiputha Fri Apr 15, 2016 5:45 pm

    Any Boost on FLCH...?
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty Re: යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by HAL9000 Fri Apr 15, 2016 9:41 pm

    chutiputha wrote:Any Boost on FLCH...?
    Do they do fishing ? scratch
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty Re: යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by chutiputha Sun Apr 17, 2016 11:37 am

    Am Sorry,it's about TESS (Tess Agro)
    HAL9000 wrote:
    chutiputha wrote:Any Boost on FLCH...?
    Do they do fishing ? scratch
    avatar
    WRRKUMARA


    Posts : 90
    Join date : 2014-05-19

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty Re: යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by WRRKUMARA Sun Apr 17, 2016 10:04 pm

    Very Happy Very Happy Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty Re: යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by nihal123 Tue Apr 19, 2016 7:58 pm

    ධීවර මාධ්‍ය නිලධාරී කටේ දිවේ නොගෑවී බොරු කියයි
    2016 අපේ‍්‍රල් මස 19 16:58:00 | .
     
    ශ්‍රී ලංකාවේ මාළු අපනයන තහනම ලබන 21 වැනි දා සිට ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම් දී ඇතැයි ධීවර අමාත්‍යංශ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව් පි වන්නිනායක අද පස්වරු 12ට පමණ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේය.
    එම පුද්ගලයාම ඉන් පැයකට දෙකකට පසු තවත් නිවේදනයක් නිකුත් කළේය. එම තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය පදනම් විරහිත වාර්තා පළ කර ඇතැයි වන්නිනායක දෙවැනි නිවේදනයේ දක්වා ඇත.
    එහෙත් ඔහු මුලින් එවූ නිවේදනය වැරදි බව ඔහු නොපිළිගනී.
    එම නිවේදන දෙකම මෙසේය.

    http://www.lankadeepa.lk/index.php/top_story/406621
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty Re: යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 20, 2016 3:50 pm

    Breaking News Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය Empty Re: යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය

    Post by HAL9000 Wed Apr 20, 2016 4:42 pm

    කිත්සිරි ද සිල්වා wrote:Breaking News Very Happy

    Thanks, Good news indeed. We have a massive potential in this industry, similar to tourism. However fishery industry was neglected for decades due to security reasons; once it found a head way in post war period, we got this ban. Now it's time to regulate the industry ensuring sustainability. It needs significant investments, and will deliver massive results in near future.

      Current date/time is Sat Jul 27, 2024 8:53 am