The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි Empty කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි

    Post by Rana Wed Mar 15, 2017 12:21 pm

    http://www.statistics.gov.lk/Industry/IIP/MonthlyIIP/IIP-2017-Jan.pdf
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 ජනවාරි මස සඳහා වූ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කොට ඇත.

    කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය.

    තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ අනුව මෙම දර්ශකය 2017 ජනවාරි මස සිට දින 42 ක කාල පරතරයකට පසුව දර්ශක අගයන් නිකුත් කරනු ලබන බව 2017 ජනවාරි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාල්ඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. 2015 වර්ෂය, පදනම් වර්ෂය ලෙස ගෙන මෙම දර්ශකය ගණනය කරනු ලැබේ.

    ඒ අනුව 2016 වර්ෂයේ මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 ජනවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 0.7% ක වැඩිවීමක් වාර්තා වන බව ඔහු පැවැසීය. තව ද, 2016 මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2017 ජනවාරි මස ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදන (24.7%), විදුලි උපකරණ නිෂ්පාදන ( 12.2%) සහ මූලික ලෝහමය නිෂ්පාදන (9.1%), වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ.

    මෑත කාලීන ඉදිකිරීම් කර්මාන්තයෙහි සිදු වූ වර්ධනය ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදන වල නිෂ්පාදන ධාරිතාවෙහි සිදුව ඇති කැපීපෙනෙව වර්ධනයට හේතු විය හැක.

    2017 ජනවාරි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 1.6% ක වැඩිවීමක් වාර්තා වේ. අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන (44.2%), රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන (23.2%) සහ කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන (5.0%) ඒවායේ 2016 වර්ෂයේ ජනවාරි මාසික නිෂ්පාදනයට සාපේක්ෂව අඩුවීමක් වාර්තා කරයි.

    මේ පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. ( www.statistics.gov.lk/Industries)




    http://biz.adaderana.lk/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1-%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA/

      Current date/time is Sat Jul 27, 2024 6:36 am