The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි Empty S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි

    Post by Rana Wed Apr 06, 2016 1:00 pm

    adaderana biz
    ලොව ප්‍රමුඛ දර්ශක සැපයුම් සමාගමක් වන S&P Dow Jones Indices (“S&P DJI”) සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධව, S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක අද (06) දිනයේ දී හඳුන්වා දෙනු ලැබීය.

    Global Industry Classification Standard (GICS®) වර්ගීකරණයට අනුව වර්ගීකරණයවී ඇති, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විවිධ අංශ සහ කර්මාන්ත කාණ්ඩයන්හි ක්‍රියාකාරිත්වය මිනීම සදහා මෙම සවිස්තරාත්මක දර්ශක ශ්‍රේණිය නිර්මාණය කර ඇත.

    මෙම S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශකයන්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සියලුම සාමාන්‍ය කොටස් පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. සියලුම දර්ශකයන්, සිය මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව බර තබා ගණනය කරන අතර විනිවිදභාවයෙන් යුතු නීති සමුදායක් සහිත ක්‍රමවේදයකින් සමන්විත වේ. මෙම දර්ශක ශ්‍රේණිය, තවදුරටත් කර්මාන්ත කාණ්ඩ දර්ශකයන් අනුව විසිරෙන, අංශ දර්ශයන්ගෙන් යුක්තවන අතර ඒවා පහත පරිදි දැක්විය හැකිය.
    • S&P/CSE Energy Sector Index
    • S&P/CSE Materials Sector Index
    • S&P/CSE Industrials Sector Index
    • S&P/CSE Consumer Discretionary Sector Index
    • S&P/CSE Consumer Staples Sector Index
    • S&P/CSE Health Care Sector Index
    • S&P/CSE Financials Sector Index
    • S&P/CSE Information Technology Sector Index
    • S&P/CSE Telecommunication Services Sector Index
    • S&P/CSE Utilities Sector Index

    “ශ්‍රී ලංකාව, භාවිතයට නොගත් අනේක අවස්ථාවන්ගෙන් යුත් අනන්‍ය ආර්ථිකයකට හිමිකම් කියනා අතර මෑත කාලයෙදී, දෙශීය මෙන්ම විදෙශීය ආයෝජකයන්ගේ ශ්‍රී ලංකා කොටස් කෙරෙහි ඇති උනන්දුවෙහි වර්ධනයක් අපි දැක්කෙමු. S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක හදුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරිත්වය සාර්ථක අන්දමින් මැනීම සිදුකරනු ලබන සවිස්තරාත්මක මිනුම් කට්ටලයක්, ආයෝජක ප්‍රජාවහට ඉදිරිපත් කිරීම පිළිබද අප සාඩම්බර වන බව”, S&P Dow Jones Indices හි කළමණාකාර අධ්‍යක්ෂක සහ කොටස් දර්ශක කළමනාකරණ අංශ ප්‍රධානි අල්කා බෙනර්ජී මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.

    කොළඔ කොටස් හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “S&P Dow Jones හි දර්ශක නිර්මාණය කිරීමේ සහ පවත්වාගෙන යාමේ ප්‍රවීන නිපුණතාවයන් උපරිම ලෙස භාවිතයට ගනිමින් දර්ශක ශ්‍රේණියක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකා කොටස් වෙළෙදපොළෙහි දෘශ්‍යබව (visibility) ඉහළ තලයකට ගෙනයාමට හැකිවීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත්වන” බවයි.

    “S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක හඳුන්වාදීම තුලින් අප රට මූල්‍ය වෙළෙඳපොළ විදග්ධතාවහි තවදුරටත් වර්ධනයක් ඇති වන බව විශ්වාස කරන බව” කොළඔ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටී.

    කොළඔ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත, ද්‍රවශීලතාවයෙන් හා විශාලත්වයෙන් වැඩි සමාගම් 20 න් සමන්විත වූ S&P Sri Lanka 20 දර්ශකය, S&P DJI සහ කොළඔ කොටස් හුවමාරුව විසින් ඒකාබද්ධව 2012 වසරෙහිදී හදුන්වාදීමත් සමග, S&P DJI සහ කොළඔ කොටස් හුවමාරුවෙහි සහයෝගීතාවය ආරම්භ වුණි. අද දින මෙම නව දර්ශක ශ්‍රේණිය හදුන්වාදීම, ආයතන දෙකෙහි සම්බන්ධතාවයහි මෙන්ම S&P DJI හි ශ්‍රී ලංකාව තුල ව්‍යාප්තියෙහි වර්ධනය තව තවත් ශක්තිමත් කරනු ඇත.

    S&P Dow Jones Indices සහ කොළඹ කොටස් හුවමාරුව පිළිබඳ වැඩි විස්තර www.spdji.com සහ www.cse.lk වෙබ් අඩවි හරහා පරිශීලනය කළ හැකිය.

      Current date/time is Sat Jul 27, 2024 8:25 am