The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර Empty G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර

    Post by Ethical Trader Mon Jul 03, 2017 12:22 pm

    G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර
    BBC Sandeshaya 2017 ජූලි 2
    G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර _96770945_sereppu
    Image caption කලින් පැවති G 20 සමුළුවකට පෙර දියත් වූ මහජන විරෝධතා ව්‍යාපාරයක්

    දියුණු කාර්මික රටවල නායකයන් සහභාගී වෙන G 20 සමුළුව ජර්මනියේ 'හැම්බර්ග්' නගරයේ මුළු දීමට නියමිතව තිබිය දී දහස් ගණනක් ජනතාව විරෝධතා ව්‍යාපාර ආරම්භ කළහ.

    ලෝක වෙළෙඳ රටාවේ වෙනසක් සිදු කරන මෙන් ඉල්ලා සිටිමින් අද (ජූලි 02) දියත් වූ උද්ඝෝෂණයට අඩුතරමින් අටදහසක පමණ ජනතාව සගභාගී වෙමින් සිටි බව වාර්තා වෙයි.

    දුප්පත්කම පිටු දැකීමට මෙන්ම ලෝක දේශගුණ විපර්යාසය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් එම විරෝධතාවාදීහු G 20 නායකයන්ගෙන් ඉල්ලා සිටිති.

    සමුළුව ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ලබන සිකුරාදායි.

    සමුළුව ආරම්භ වීමට පෙර සහ පසුව පැවැත්වීම සඳහා විරෝධතා ව්‍යාපාර ගණනාවක් සංවිධානය කර ඇති අතර අද (ජූලි 02) දියත් කෙරුණේ එහි පළමුවැන්නයි.
    G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර _96770949_g20summit
    Image caption 2016 චීනයේ පැවැත්වූ G 20 සමුළුවට සහභාගී වූ ලෝක නායකයන්

    තිරසාර සංවර්ධනය ඇතුළත් වැඩ පිළිවෙලක් කෙරෙහි මෙවර සමුළුවේ දී අවධානය යොමු කරන බවට ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් (Chancellor Angela Merkel )ප්‍රතිඥාවක් දී ඇත.

    ලෝක දේශගුණ විපර්යාසයන් පාලනය කර ගැනීම පිළිබඳ මාතෘකාව ඇතුළු තවත් කරුණු ගණනාවක් මෙවර G 20 සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත් වෙන බව වාර්තා වෙයි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර Empty Re: G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර

    Post by Ethical Trader Mon Jul 03, 2017 12:28 pm

    When world leading countries pay lip service to environment degradation, more & more of such protests should be expected.

      Current date/time is Sat Jul 27, 2024 9:25 am