The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි Empty ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි

    Post by nihal123 Fri May 22, 2020 5:03 pm

    ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි
    May, 22, 2020

    2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් විය.

    විවිධ උපායමාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්නයන් අසමත් වී ඇති අතර වර්තමාන තත්ත්වය යටතේ ආයතනය ක්‍රියාත්මක වීම තවදුරටත් තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත අවම කිරීමට හේතු වනු ඇත. තව ද පසුගිය මාස 15ක කාලය තුළ දී තම තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට තැන්පතුකරුවන් හට නො හැකි වී ඇත.

    මීට ඉහත දී 2019 ඔක්තෝබර් මස 23 දින මාධ්‍ය නිවේදනය මගින් දැනුම් දුන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කරන ලදී.

    මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව නියම කර ඇති කාල රාමුව තුළ දී බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමට එදිරි ව ලිඛිත ව වලංගු විරෝධතාවක් ගොනු කිරීමට ආයතනය අසමත් විය. මේ අනුව 2019 දෙසැම්බර් 21 දිනෙන් පසු ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව පැවතිණ. කෙසේ වුව ද ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ ඉල්ලීමට අනුව ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු එනම් හා ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දුන්න ද එවැනි ආයෝජකයෙකු හඳුනා ගැනීමට ආයතනය මේ දක්වා අසමත් වී ඇත.

    එම නිසා 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. මේ අනුව ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට 2020 මැයි 22 දින සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැත.

    තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත 2000 අංක 56 දරණ කල්බදු මුල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස නිකුත් කර ඇති ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට තීරණය කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින්, එහි රක්ෂණය කර ඇති තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති අතර එමගින් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට (තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු මුදල ම ආවරණය කරගැනීමට හැකියාවක් ඇති අතර අනෙකුත් 7%ක (තැන්පතුකරුවන් 10,072කට) තැන්පතුකරුවන් හට තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී. වන්දි මුදල් ගෙවීම සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී සන්නිවේදනය කරනු ඇත.

    තවදුරටත් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නම් පහත දක්වා ඇති ක්‍රම ඔස්සේ විමසීම් සිදු කළ හැක.

    ආයතනය අවශ්‍යතාව දුරකථන අංක විද්‍යුත් ලිපිනය
    බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධ විමසීම් සඳහා 011 2477573
    011 2477229
    011 2477504 snbfi_query@cbsl.lk
    නිරාකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධ විමසීම් සඳහා 011 2398788 dred@cbsl.lk
    ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය තැන්පතු සම්බන්ධ විමසීම් සඳහා 011 2557888
    011 2580210 info@thefinance.lk
    ආයතනයෙන් ලබාගත් උකස් ණය සම්බන්ධ විමසීම් සඳහා 071 1359248
    ආයතනයෙන් ලබාගත් අනෙකුත් ණය මුදල් සම්බන්ධ විමසීම් සඳහා 071 4086248
    071 1864361

      Current date/time is Wed Jun 19, 2024 11:46 pm