The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි Empty National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි

    Post by nihal123 Mon Aug 24, 2015 7:48 pm

    National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්‍රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි Manjula De Silva

    (www.randora.lk-23/08/2015)-පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වයන් යටතේ දියත් වන ජාතික රක්ෂණ භාර අරමුදල පුද්ගලික අංශය හා ඒකාබද්ධව රෝහල් ආයෝජන සඳහා ප්‍රවේශවිමට කටයුතු කරමින් පවතින බව එහි සභාපති හා හිටපු HNB ඇෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ද සිල්වා පවසයි.

    මේ අනුව පුද්ගලික අංශයේ අදාල ආයෝජකයින්ගෙන් මේ සදහා ඉදිරිපත් වන්න යැයි ඉල්ලිම් කර ඇති බවත් ඒ අනුව රුපියල් බිලියනයක් දක්වා වු ආයෝජනයකට තමන් සුදානම් බව ඔහු පවසයි.

    ශ්‍රී ලංකාවේ එකම ප්‍රතිරක්ෂණ ආයතනය වන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල ය. සියලුම ප්‍රාථමික රක්ෂණ ආයතන මගින් 30%ක වගකීමක් ප්‍රතිරක්ෂණ අංශය වෙත අනිවර්‍ය ලෙස පවරා දීමට රාජ්‍ය නීතියෙන් ගැසට් නිවේදනයක් ඉදිරිපත් කර ඇත.මේ අනුව ස්වකිය ප්‍රති රක්ෂණ අවදානම් ලක් ඉතිහාසයේ මුල් වරට විදේශ ප්‍රති රක්ෂණ ආයතන සමඟ බෙදා හදා ගැනිමටත් විදෙස් ප්‍රති රක්ෂණ අවදානම් භාර ගැනිමටත් තම අරමුදල කටයුතු නරමින් පවතින බව ඔහු කියයි.


    ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රාජ්‍ය සේවයේ නියුතු සෑම පුද්ගලයෙකු සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා අග්‍රහාර රක්ෂණය සපයනු ලැබේ. මෙමගින් සියලුම වෛද්‍ය(රෝහල් ගතවීම්,දරු උපත්,සැත්කම්, හෘද සැත්කම්, උපැස් යුගල්, විවිධ ), හදිසි අනතුරු සහ මරණ සඳහා හිමිකම් ගෙවනු ලැබේ.

    මේ අනුව ලක්ෂ 28 ක් පමණ පිරිසක් සදහා රක්ෂණාවරණ තම ආයතනය මගින් ලබා දෙන බව කී ඒ මහතා නව ආයෝජන මගින් ස්වකිය සේවා වඩාත් ව්‍යාප්ත කළ හැකි බවද පවසයි.

    රුපියල් බිලියන 10 ක වත්කම් මෙම අරමුදල සතුය.

    ජාතික රක්ෂණ භාර අරමුදලට අදාල පණතට අනුව ඔවුනට ආයෝජන සිදු කළ හැකි වන්නේ රජයේ සූරැකුම්පත් මත පමනක් වුවද අඩු පොලි අනුපාතයක් පවත්නා වතාවරණය තුළ තමන්ට අග්‍රහාර රක්ෂණය පෙරටු කර මෙම සුව සේවා ආයෝජන සදහා ප්‍රවේශ විමට ඉඩ කඩ විවරව ඇති බව හෙතෙම කියා සිටියේය.

    ඉදිරියේදි,සමාජයේ සියළුම කොටස් සදහාම සුදුසු රක්ෂණාවරණ සැපයිමට සුදුසු වැඩ පිළිවෙලක් තම ආයතනය මගින් දියත් කර ඇති බවද ඔහු සදහන් කළේය.

    ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන පැවැත්ම උසස් ලෙස නඟා සිටුවීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් 2006වසරේ අංක 28දරණ පනත මඟින් ජාතික රක්ෂණ භාර අරමුදල ස්ථාපනය කරන ලදී.මහජනතාව සහ රාජ්‍ය සේවයේ නිලධාරීන් කාලයෙන් කාලයට මුහුණ පෑ සෞඛ්‍ය ගැටලු, හදිසි අනතුරු, මරණ සහ දේපල හානි වලින් ආරක්ෂා වීම පිණිස රජය මගින් හඳුන්වාදුන් ක්‍රමය ක්‍රියාවට නැංවීම උදෙසා මෙය සමාගමක් ලෙස ස්ථාපනය කරන ලදී.

    වර්තමානයෙහි ජාතික රක්ෂණ භාර අරමුදල විවිධ රක්ෂණ ක්‍රමයන් හඳුන්වා දී ඇත. එනම් අග්‍රහාර වෛද්‍ය රක්ෂණය, රථ වාහන රක්ෂණය, SRCC & T අරමුදල සහ ප්‍රතිරක්ෂණ අංශයයි. 2009සැප්තැම්බර් පළමුදා සිට ජාතික රක්ෂණ භාර අරමුදල එහි සේවාවන් සියලුම පන්තිවල් පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් සැපයීමට සාමාන්‍ය රක්ෂණ සේවා සලසනු ලබයි.

    වර්තමානයේ ජාතික රක්ෂණ භාර අරමුදලෙහි ශාඛා අනුරාධපුර සහ හම්බන්තොට යන නගර වලටද ව්‍යාප්ත කොට ඇත.

    මේ වන විට රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද ස්වකිය ආයෝජන පුද්ගලික අංශයේ විවිධ ආයෝජන වෙනුවෙන් විවිධාංගිකරණය කර ඇත.

    http://www.nitf.lk/si/about.htm

      Current date/time is Fri Nov 08, 2024 10:13 pm