The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි Empty ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි

    Post by Ethical Trader Sun Jul 02, 2017 2:30 pm

    ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි
    BBC Sandeshaya  මිනිත්තු 50 පෙර

    ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි _92639473__92345559_gettyimages-621784080
    Image copyright AFP

    කළු සල්ලි සංසරණය සහ බදු ගෙවීම පැහැර හැරීම මැඩලීමේ නවතම පියවරක් වශයෙන් ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කිරීමට ඉන්දියාව කටයුතු කරයි.

    ඉහළ නාමික අගයකින් යුත් පැරණි මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දියාව පසුගිය නොවැම්බර් මාසයේ දී කටයුතු කළ අතර ඉහත කී පියවර ගනු ලැබ ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

    සමාගම්වල ලියාපදිංචිය අවලංගු කිරීමට ගත් පියවරත් සමග තවත් සමාගම් තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විගණන පරීක්ෂාවකට ලක් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ.

    එම සමාගම්වලින් තුනෙන් එකක් නීති කඩ කොට ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

    ඉදිරි දිනවල ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැති නරේන්ද්‍ර මෝදි අනතුරු අඟවයි.
    ඉන්දියාව: ලක්ෂයකට අධික සමාගම්වල ලියාපදිංචිය අවලංගු කෙරෙයි _93179258__93177284_indiacurrency
    Image copyright Getty Images
    Image caption අවලංගු කරන ලද රුපියල් පන්සියයේ සහ දහසේ නෝට්ටු වෙනුවට නව මුදල් නෝට්ටු

    ඉන්දීය රජය ඉහළ නාමික අගයකින් යුක්ත මුදල් නෝට්ටු අවලංගු කිරීමට පියවර ගැනීමත් සමග එරට ආර්ථිකය තුළ වියවුල්කාරී තත්ත්වයක් හට ගැනිණි.

    නීති විරෝධී ලෙස මුදල් සංචිත සඟවාගෙන බදු රැහැනින් මිදී සිටි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මුදල් නෝට්ටු අවලංගු කිරීම උපකාරී වූ බව ඉන්දීය බලධාරීහු කියා සිටියහ.

      Current date/time is Sun Sep 01, 2024 8:02 am