The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි Empty එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි

    Post by Ethical Trader Mon Jan 15, 2018 2:00 pm

    BBC Sandeshaya 2018 ජනවාරි 14
    එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි _99589773_3d932a12-c464-451c-83d1-58bbb88fedcb
    Image copyright AFP
    Image caption 'සල්මනෙල්ලා' (salmonella) අපචාරයට හවුල් 'ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත.

    'සල්මනෙල්ලා' (salmonella) අපචාරයට හවුල් 'ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත.

    එම ළදරු කිරිපිටි තොගය මගින් ඇති කෙරෙන හානිකර ප්‍රතිවිපාකයේ මට්ටම සම්බන්ධයෙන් ප්‍රංශ ජනමාධ්‍ය මගින් පෙන්වා දෙන ලද කරුණු 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ද මේවනවිට තහවුරු කරනු ලැබ ඇත,

    'ලැක්ටලිස්'(Lactalis) කිරිපිටි නිපදවනු ලබන කම්හලෙන් 'සල්මනෙල්ලා' (salmonella) බැක්ටීරියාව සොයාගනු ලැබීමෙන් අනතුරුව, ඔවුන් විසින් වෙළෙඳපොළට එක් කරනු ලැබ තිබුණ නිෂ්පාදන ආපසු ගෙන්වා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේ පටන් ආරම්භ විය.

    'ලැක්ටලිස්'(Lactalis) පානය කළ තම දරුවන් අපහසුතාවයන්ට පත් වූ බවට පැමිණිලි කරන ඇතැම් දෙමව්පියෝ සමාගමට එරෙහිව නඩු මගට බැස ඇති බවත් වාර්තා වෙයි.

    මේ අතර 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින්, එම කිරිපිටි අපනයනය කෙරුණ සියලු රටවලට ඒ පිළිබඳව දැනුම් දී ඇති බව කියා සිටියේය.

    අදාළ ළදරු කිරිපිටි අපනයනය කරනු ලැබ තිබෙන්නේ ආසියානු, ලතින් ඇමෙරිකානු සහ යුරෝපා රටවලටයි.

    එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට මේ ප්‍රශ්නය බල නොපාන බවත් සමාගමේ ප්‍රකාශකයා පවසයි.
    එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි _99589774_e837b043-099e-415b-94c8-51d1117cae16
    Image copyright AFP
    Image caption 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ නිෂ්පාදන ආසියානු වෙළෙඳපොළටත් සපයා ඇත.

    'ලැක්ටලිස්'(Lactalis) සමාගම ලෝකයේ කිරිපිටි නිපදවන දැවැන්ත ව්‍යාපාරවලින් එකකි.

    එම සමාගමේ වාර්ෂික අලෙවිය ඇමෙරිකානු ඩොලර් කෝටි 2100 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

    ලෝකයේ රටවල් හතලිස් හතක නිෂ්පාදන ආයතන පවත්වා ගෙන යනු ලබන 'ලැක්ටලිස්'(Lactalis) සමාගමෙහි ප්‍රංශයේ පමණක් නිරත කාර්ය මණ්ඩලය 15,000ක් පමණ වෙති.

    'සල්මනෙල්ලා' (salmonella) බැක්ටීරියාව ශරීරගත වීමෙන් පාචනය,බඩරුදාව,වමනය සහ ඉතා බරපතළ විජලන තත්වයන්ට ගොදුරු වීම් අනතුරක් පවතී.

    විශේෂයෙන්ම එම තත්වය ළදරුවන්ට මාරාන්තික අනතුරුදායක තත්වයක් උද්ගත කළ හැකිය.

    'ලැක්ටලිස්'(Lactalis) ළදරු කිරිපිටි පාවිච්චිය නිසා 'සල්මනෙල්ලා' (salmonella) බැක්ටීරියාව ශරීරගතවීම් තිස් පහක් ප්‍රංශයෙන් ද, තවත් එක් රෝගියෙක් ස්පාඤ්ඤයෙන් ද මේවනවිට වාර්තා වී ඇත.

    ඊට ගොදුරුවූවකු වියහැකි තවත් රෝගියෙකු පිළිබඳව ග්‍රීසියේ පරීක්ෂණ සිදු කෙරෙමින් ඇතැයි ප්‍රංශ බලධාරීහු පසුගිය සිකුරාදා සඳහන් කළහ.

    මෙම වෛරසය තම කම්හලෙන් පැතිර ගිය බව වසං කිරීමට තැත් කරන ලද බවට එල්ල වෙමින් පැවති විවේචන 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් බැහැර කරනු ලැබ ඇත.

    "පැමිණිලි තිබුණා. ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේවි"ඔහු සඳහන් කළේය.

    එසේම යම්කිසි අනතුරකට ගොදුරු වූ පවුල් වේනම් ඔවුන්ට වන්දි ගෙවන බවට 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රතිඥාවක් ද දුන්නේය.
    එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි _99589775_30e8de33-8954-4ce1-89d9-13e43f9d2216
    Image copyright AFP
    Image caption 'ලැක්ටලිස්'(Lactalis) සමාගමට එරෙහිව දඩ නියම කළ හැකි බවට ප්‍රංශ ආණ්ඩුව අනතුරු අඟවයි

    අදාළ පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ නිෂ්පාදන අලෙවිය කාල සීමාවකින් තොරව තහනම් කරන බව ප්‍රංශ කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.

    මේ කාරණයේ දී කටයුතු කරන ලද ආකාරය සම්බන්ධයෙන් 'ලැක්ටලිස්'(Lactalis) සමාගම දඩ ගෙවීමට බලාපොරොත්තු විය යුතු බවට ප්‍රංශ ආණ්ඩුව අනතුරු ඇඟවීමක් කර ඇත.

    එසේම අනතුර නොතකා හරිමින් දිගටම එම විස මුසු ළදරු කිරිපිටි අලෙවියේ නිරත වූ සිල්ලර වෙළෙන්දන්ට තහංචි පනවන බවත් ප්‍රංශ ආණ්ඩුව පවසයි.

    එවැනි අනතුරු ඇඟවීමක් කරනු ලැබුණේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාල කීපයක් එම විස මුසු ළදරු කිරිපිටි අලෙවියේ නිරත වූ බව හෙළිදරව් වීමෙන් පසුවය.

      Current date/time is Sat Jul 27, 2024 5:34 am