The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" Empty ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්"

    Post by Ethical Trader Fri Jun 23, 2017 6:43 pm

    ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්"
    BBC Sandeshaya පැයකට පෙර

    ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ගින්න ආරම්භවී ඇත්තේ නිවසක තිබූ ශීතකරණයක දෝෂයක් හේතුවෙන් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

    එමෙන්ම ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ බාහිර බිත්ති ආවරණය (cladding), ගිනි ආරක්ෂණ පරීක්ෂණයෙන් අසමත්වී ඇති බව ද පොලිසිය නිවේදනය කළේය.
    'මිනිස් ඝාතනය'

    ගොඩනැගිල්ලේ අභ්‍යන්තර උෂ්ණත්වය අවශ්‍ය පමණට රඳවා රඳවා ගැනීම සඳහා බිත්ති අතර යොදා තිබූ ආවරණය ද (Insulation) නිසි ප්‍රමිතියට නොතිබූ බව පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.

    මෙම සියලු කරුණු පාදක කර ගනිමින්, වගකිය යුත්තන්ට එරෙහිව 'මිනිස් ඝාතනය' යටතේ චෝදනා ගොනු කිරීම පිළිබඳව පොලිසිය සළකා බලමින් සිටී.

    කෙසේ වෙතත් මෙය හිතාමතා ඇතිකළ ගින්නක් නොවන බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

    කෙන්සිංටන් නගරයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ගින්නට ගොදුරු වී පුද්ගලයන් 79 දෙනෙකු මරණයට පත් වී හෝ අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරේ.

    නිවාස 150ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.

    "අවුල් ජාලයක්"

    ගින්නෙන් අනතුරුව නාගරික බලධාරීන් ක්‍රියාකළ ආකාරය විවේචනයට ලක්වෙමින් පවතිද්දී කෙන්සිංටන් චෙල්සි නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ඊයේ (ජුනි 22) ඉල්ලා අස්විය.

    මූලික සහන සේවා කටයුතු "සම්පුර්ණයෙන් ම අවුල් ජාලයක්" ලෙස පැවතුණු බව පවසමින් දිවි බේරාගත් නිවැසියන් විසින් එය හෙළාදකිනු ලැබ තිබුණි.

    කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි තට්ටු විසි හතරකින් යුත් ග්‍රෙන්ෆෙල් මහල් නිවාසය ගින්නට හසුවූයේ ජුනි 14 වෙනිදා ය.

    ගින්නට හසුව මරණයට පත් ඇතමුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට අපොහොසත් විය හැකි බව පවසන ලන්ඩන් පොලිසිය ඒ සඳහා සති ගණනාවක් ගත වනු ඇති බව සඳහන් කරයි.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්" Empty Re: ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්"

    Post by nihal123 Fri Jun 23, 2017 8:48 pm

    Thanks ET

      Current date/time is Sun Sep 01, 2024 8:15 am