The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි Empty ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි

    Post by Ethical Trader Tue May 30, 2017 11:38 am

    ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි
    BBC Sandeshaya  2017 මැයි 29
    ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි _96262754_angela
    Image copyright EPA
    Image caption සිය චාන්සලර්වරියට අවමන් කිරීමට තැත්කළ බවට ජර්මන් විපක්ෂ නායකයා ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරයි

    ජර්මනියේ ඉහළම මට්ටමේ දේශපාලනඥයන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇත.

    එම විවේචන එල්ල කිරීම ආරම්භ වුණේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය තවදුරටත් විශ්වාසදායක සගයන් නොවන බවට ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්(Angela Merkel) ප්‍රකාශ කිරීමෙන් දවසකට පසුවයි.

    සඳුදා (මැයි 29) ප්‍රකාශයක් කළ ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්, එක්සත් ජනපදය සමඟ පවතින මතභේදය සැඟවිය යුතු නැති කරුණකැයි කියා සිටියාය.

    ඉන් අනතුරුව ප්‍රකාශයක් කළ ඇයගේ විදේශ ඇමතිවරයා "ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ක්‍රියාමාර්ග මගින් බටහිර ලෝකය දුර්වල කෙරෙන බව කියා සිටියේය.

    පසුගියදා සිසිලියේ පැවැත්වුන දියුණු කාර්මික රටවල් හතේ (G7 summit) සමුළුවට සහභාගී වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා 2015 පැරිස් පරිසර ප්‍රඥප්තියට අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ යුරෝපා-ඇමෙරිකානු සබඳතා නරක අතට හැරුණි.
    ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි _96262755_wipakshaya
    Image copyright Getty Images
    Image caption ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරන ජර්මන් විපක්ෂ නායකයා

    ජර්මනියේ මැතිවරණ මේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි.

    ජර්මන් විපක්ෂ නායක මාර්ටින් ෂුල්ස් (Martin Schulz) මේ අතර ප්‍රකාශයක් කරමින්, ජනාධිපති ට්‍රම්ප් බ්‍රසල්ස් හමුවේ දී අන්ගෙලා මර්කල් චාන්සලර්වරියට අවමන් කිරීමට තැත්කළ බවට චෝදනා කළේය.

    ජර්මන් විපක්ෂ නායකයා ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨ වූයේ කුමන සිද්ධිය මුල්කර ගෙනද යන්න හරියටම පැහැදිලි නැතත් "ආඥාදායකයකු මට්ටමින් හැසිරෙන" බවට ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරයි.

    මේ අතර තිරසාර සංවර්ධනය තේමා කරගත් බර්ලින් සමුළුවක දී අදහස් දැක්වූ චාන්සලර් අන්ගෙලා මර්කල්, යුරෝපය තම ඉරණම තමන්ගේම අතට ගත යුතුව ඇතැයි යළිත් අවධාරණය කළාය.

    දියුණු කාර්මික රටවල සිසිලි සමුළුවේ දී ඇති වූ විවාදය මගින් පෙන්නුම් කෙරෙන්නේ 2015 පරිසර ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීමේ අසීරුභාවය බවත් චාන්සලර්වරිය පෙන්වා දෙන්නීය.

    පැරිස් ප්‍රඥප්තිය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.

    2015 පැරිස් පරිසර ප්‍රඥප්තිය නොතකා හරින බවට මින් පෙර ප්‍රතිඥාවක් දී සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක දේශගුණ විපර්යාසයන් සිදුවීම සම්බන්ධයෙන් ද පළ කළේ සැකයකි.

    කෙසේවුවද, "අන්තර් අත්ලාන්තික්(Trans-Atlanticist) සබඳතා" පිළිබඳ විශ්වාසයේ තමා රැඳී සිටින බවත් චාන්සලර් මර්කල් බර්ලින් සමුළුවේ දී කියා සිටියාය.

    ඉරිදා (මැයි 28) ප්‍රකාශයක් කළ ඇය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙන්ම රුසියාව වැනි කලාපීය බලවතුන් සමඟත් මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගැනීම ජර්මනියේ සහ යුරෝපයේ උවමනාව බව පෙන්වා දුන්නාය.

      Current date/time is Sat Jul 27, 2024 12:47 pm