The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' Empty මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ'

    Post by Ethical Trader Thu May 25, 2017 2:47 pm

    මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ'
    BBC Sandeshaya මිනිත්තු 52 පෙර
    මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' _96203547_d3234375-dadb-4c82-923a-7fa4b42589c1
    Image copyright New York Times
    Image caption මරාගෙන මැරෙන බෝම්බයේ කොටස් සහ ප්‍රහාරකයා සතුව තිබුණු බෑගයේ කොටස් බව සැලකෙන ඡායාරූප

    මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධ රහසිගත තොරතුරු ඇමෙරිකානු ජනමාධ්‍යවලට අනාවරණය වීමෙන් අනතුරුව, ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණයේ තොරතුරු ඇමෙරිකානු බලධාරීන් සමග බෙදාගැනීම බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්හිටවනු ලැබ තිබෙන බව බීබීසී යට අනාවරණය වේ.

    අඟහරුවාදා (මැයි 22) රාත්‍රියේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශනයකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බයේ කොටස් සහ ප්‍රහාරකයා සතුව තිබුණු බෑගයේ කොටස් බව සැලකෙන ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවීම පිළිබඳව බ්‍රිතාන්‍ය බලධාරීහු දැඩි කෝපය පළකරති.

    පරීක්ෂණවලට බාධා වනු ඇතැයි බියෙන් ප්‍රහාරකයාගේ නම එක්වරම හෙළිදරවු නොකිරීමට මැන්චෙස්ටර් පොලිසිය උත්සාහ කළ නමුත්, ප්‍රහාරයෙන් පැය 24 කට පසුව ඔහු සල්මන් අබෙඩි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

    නේටෝ සංවිධානයේ නායකයන්ගේ හමුවක් අතරවාරයේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, ඒ පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානයට ලක් කරනු ඇතැයි අපේක්ෂිතය.

    සංගීත ප්‍රසංගයට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 22 දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තවත් 64 දෙනෙක් තුවාල ලැබූහ.
    මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ' _96203550_a279152c-ff48-44ac-90f9-79ecc33c35cb
    Image caption සල්මන් අබෙඩි ගේ අන්තවාදී අදහස් පිළිබඳව මීට ඉහතදී පොලිසියට දැනුම් දී ඇතැයි අනාවරණය වී තිබේ

    ඇමෙරිකාව සමග රහස් තොරතුරු බෙදාගැනීම ඉතා ඉක්මනින්ම යළිත් ආරම්භ කිරීමට මැන්චෙස්ටර් පොලිසිය බලාපොරොත්තුවන නමුත්, තොරතුරු මාධ්‍යවලට හෙළිවීම පිළිබඳව දැඩි කෝපයෙන් පසුවන බව බීබීසී යට දැනගැනීමට ලැබිණ.

    එවැන්නක් "යළිත් සිදු නොවිය යුතු" බවට ස්වදේශ කටයුතු ඇමතිනී ඇම්බර් රඩ් වොෂින්ටනයට අනතුරු අඟවා සිටියාය.

    බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ලිබියානු සම්භවයක් සහිත 22 හැවිරිදි සල්මන් අබෙඩි විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අට දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

    සලමන් අබෙඩි ගේ වැඩිමහල් සොහොයුරා, ඉස්මයිල්, ඇතුළු පුරුෂයන් හත්දෙනෙක් ඒ අතර සිටිති.

    සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක බ්‍රහස්පතින්දා (මැයි 25) නිදහස් කරනු ලැබ තිබේ.

    සැකකරුගේ වැඩිමහල් සොහොයුරු ඉස්මයිල් සහ පියා රාමදාන්. ඉස්මයිල් අබෙඩි බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගැනුණු අතර පියා ත්‍රිපොලි නුවර අත්අඩංගුවේ පසුවෙයි

    සැකකාර සලමන් අබෙඩි ගේ පියා, රාමදාන්, සහ බාල සොහොයුරා, හෂීම්, ලිබියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    මේ අතර සල්මන් අබෙඩි උසස් අධ්‍යාපනය හැදෑරු සමයේ ඔහු සමග අධ්‍යාපනය හැදෑරු දෙදෙනෙක් ඔහුගේ අන්තවාදී අදහස් පිළිබඳව මීට ඉහතදී පොලිසියට දැනුම් දී ඇති බවත් අනාවරණය වී තිබේ.

      Current date/time is Sat Jul 27, 2024 1:51 pm