The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? Empty ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?

    Post by Ethical Trader Fri Dec 29, 2017 6:20 pm

    BBC Sandeshaya මිනිත්තු 36 පෙර

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.

    ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් GSP වැඩසටහන ලබන වසර සඳහා බලාත්මක කොට නැතත් ගෝලීය වාණිජ ඇට්ලසයට (Global Trade Atlas) අනුව මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන වෙළෙඳපොළ ලෙසින් කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව එක්සත් ජනපදය ආඩම්බර වන බව ද කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 27.5% ක්ම මිලදී ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදය බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ද පෙන්වා දෙයි.

    තානාපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 60% කම ගැණුම්කරුවන් වන්නේ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඉන්දියාව සහ ජපානයය.
    Twitter හි @USAmbKeshap කළ වෙනි පළකිරීම මග හරින්න

    Twitter හි @USAmbKeshap කළ වෙනි පළකිරීමේ අවසානය

    "අපනයන මගින් රැකියා සුරක්ෂිත කෙරෙන අතර, විදේශ විනිමය ලබාදෙමින් රටක ආර්ථික කාර්යක්ෂමතාව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කරයි," යනුවෙන් ද ට්විටර් පණිවුඩයේ දැක්වේ.

    ගෝලීය වෙළෙඳ ඇට්ලසයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අපනයන මිලදී ගන්නා රටවල් අතරින් රුසියාවට හිමි වී තිබෙන්නේ 13 වෙනි ස්ථානයය.

    කෙසේ වුවත් රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවෙකි.

    ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ කුඩු තොගයක තිබී කෘමියෙකු හමුවීමෙන් අනතුරුව රුසියාව ශ්‍රී ලංකා තේ අපනයනවලට පසුගියදා තාවකාලික තහනමක් පනවනු ලැබූ නමුත් පසුව එම තහනම ඉවත් කරගත්තේය.

    රුසියාව එම තහනම ඉවත් කරනු ලැබුවේ කොන්දේසි කිහිපයකට යටත්ව බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

    ශ්‍රී ලංකා රජය එම කොන්දේසිවලට එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකාව ඇස්බැස්ටෝස් තහනමක් පැනවීම තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා රුසියාව තාවකාලික තහනමක් පැනවීමට එක් හේතුවක් බවට වාර්තා පළ විය.

    මේ අතර ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට තිබූ සීමා ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි? Empty Re: ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?

    Post by nihal123 Fri Dec 29, 2017 9:44 pm

    Thanks ET

      Current date/time is Sat Jul 27, 2024 8:00 am