The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
කිත්සිරි ද සිල්වා
Ethical Trader
6 posters

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by Ethical Trader Mon Jul 03, 2017 2:48 pm

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා
    BBC Sandeshaya මිනිත්තු 27 පෙර
    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා _96774236_warship
    Image copyright AFP
    Image caption ඇමෙරිකානු යුද නැව සිය බල ප්‍රදේශයට පිවිසීම චීනයේ අසතුටට හේතුවිය

    දෙරට අතර සබඳතා කෙරෙහි අනුමත කළ නොහැකි "නිශේධනාත්මක කාරණා" අහිතකර බලපෑමක් ඇතිකර තිබෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දුන්නේය.

    චීන ජනාධිපතිවරයා එම දැනුම්දීම කරනු ලැබ තිබෙන්නේ දුරකථන සාකච්ඡාවකදීය.

    දකුණු චීන මුහුදේ පිහිටි චීනය විසින් පාලනය කරනු ලබන දූපත් කීපයක් අසළින් ඇමෙරිකානු යුද නැවක්(USS Stethem) පසුගියදා යාත්‍රා කළ අතර ඉහත කී දුරකතන සංවාදය සිදුව ඇත්තේ ඉන් මඳ වේලාවකට පසුවයි.

    ඇමෙරිකානු යුද නැව සිය කලාපය ඔස්සේ යාත්‍රා කරනු ලැබීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාරය පළකළේ සිය යුද නැව් සහ ප්‍රහාරක ජෙට්යානා එම කලාපයට යවමිනි.

    දකුණු චීන මුහුදේ දූපත්වල අයිතිය සම්බන්ධයෙන් චීනය සහ කලාපයේ වෙනත් රටවල් අතර ආරවුලක් පවතී.

    එම දූපත් චීන පාලනය යටතට ගනු ලැබීමට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය බේජිං පාලනයට අවවාද කර ඇති නමුත් එම දූපත් තමන්ට අයත් බව චීනය කියා සිටියි.

    "සිය පරමාධිපත්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට නොපැකිළෙන" බවත් චීනය කියා සිටියි.
    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා _96774237_
    Image copyright china news service
    Image caption චීන සංචාරකයෝ දකුණු චීන මුහුදේ දිවයිනක

    ඇමෙරිකානු යුද නැව මගින් සිදු කෙරුණ මෙහෙයුම දේශපාලන සහ යුදමය වශයෙන් බරපතල කුපිත කිරීමකට හේතු වූ බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

    එපමණක් නොව උතුරු කොරියාව සහ තායිවානය මුල්කර ගත් ප්‍රශ්න සහ අනවසරයෙන් මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරම වැනි කරුණු හේතුවෙන් චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා පසුගිය දිනවල නෝක්කාඩු සහගත තත්වයකට වැටී තිබුණි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by Ethical Trader Mon Jul 03, 2017 2:52 pm

    Hope both countries use restrain in the name of world peace.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by කිත්සිරි ද සිල්වා Mon Jul 03, 2017 3:09 pm

    Militarily, China is nothing but a Paper Tiger but crushing the paper tiger would have other implications.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by slstock Mon Jul 03, 2017 3:23 pm

    The new American president is actually pissing off lot of countries with his words and behavior.

    He has upset the below  countries so far

    1) Mexico  ( over many issue that end up with a wall)
    2) Germany ( Over unfair trade and not doing their bit  )
    3) France ( over Paris Environment pact)  
    4) UK over the London Mayor issue
    5) China now
    6) Some Muslim countries
    7) Heard things didn't go well with Australia


    ~~~~~~~~~`

    China military power maybe a paper tiger with technology , but if any event happens,

    on one on one man power

    China has over 2.5 million soldiers the world biggest army

    USA has about half that.


    Any guesses the 3rd  and 4th  largest armies are?

    4th one will be a big surprise Wink



    No other   US president , in such a short time pissed  off so many countries  .

    ~~~~~~~~~~~~~~~~~~~~

    Trump go against  certain Muslim countries over terrorism but he is not handling Saudi Arabia ( where most of the 9/11  terrorist came) is interesting too ) .

    Guess we know the answer why.

    Politics is somewhat like share markets and forums if you know what I mean.


    Last edited by slstock on Mon Jul 03, 2017 4:08 pm; edited 2 times in total
    avatar
    The Alchemist
    Top contributor
    Top contributor


    Posts : 651
    Join date : 2014-02-25

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by The Alchemist Mon Jul 03, 2017 3:37 pm

    https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&cad=rja&uact=8&ved=0ahUKEwjw3Zas7uzUAhWKsY8KHaxACbMQFggsMAI&url=http%3A%2F%2Fwww.worldatlas.com%2Farticles%2F29-largest-armies-in-the-world.html&usg=AFQjCNEWrEa0rpIhz2L5a47lakZy3DTcHg

    how about Sri-Lanka ? i thought we had about 200,000 at the height of the war ?
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by කිත්සිරි ද සිල්වා Mon Jul 03, 2017 6:01 pm

    Today's wars are not අන්ගම්පොර ! Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by nihal123 Mon Jul 03, 2017 7:52 pm

    Largest Armies In The World
    Rank Country Active Military
    1 China 2,333,000
    2 United States 1,492,200
    3 India 1,325,000
    4 North Korea 1,190,000
    5 Russia 845,000
    6 Pakistan 643,800
    7 South Korea 630,000
    8 Iran 523,000
    9 Turkey 510,600
    10 Vietnam 482,000
    11 Colombia 466,713
    12 Egypt 438,500
    13 Myanmar 406,000
    14 Indonesia 395,500
    15 Thailand 360,850
    16 Brazil 318,480
    17 Taiwan 290,000
    18 Iraq 271,500
    19 Mexico 270,250
    20 Ukraine 250,000
    21 Japan 247,150
    22 Sudan 244,300
    23 Saudi Arabia 233,500
    24 France 222,200
    25 South Sudan 210,000
    26 Eritrea 201,750
    27 Morocco 195,800
    28 Germany 186,450
    29 Afghanistan 185,800

    http://www.worldatlas.com/articles/29-largest-armies-in-the-world.html
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by nihal123 Mon Jul 03, 2017 8:01 pm

    In sri Lanka


    The Sri Lanka Armed Forces is the overall unified military of the Democratic Socialist Republic of Sri Lanka encompassing the Sri Lanka Army, the Sri Lanka Navy, and the Sri Lanka Air Force; they are governed by the Ministry of Defence (MoD). The three services have around 276,700 active personnel; conscription has never been imposed in Sri Lanka.
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_Armed_Forces

    In 2010, the Army had approximately 200,000 regular personnel, between 20,000–40,000 reserve personnel and 18,000 National Guardsmen[3][4] and comprises 13 operational

    https://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by Ethical Trader Mon Jul 03, 2017 8:42 pm

    When it comes to Dollar reserves, China is a giant. ?What will happen to the Dollar if China withdraws all their investments in USA.
    කිත්සිරි ද සිල්වා wrote:Militarily, China is nothing but a Paper Tiger but crushing the paper tiger would have other implications.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by කිත්සිරි ද සිල්වා Mon Jul 03, 2017 8:48 pm

    That is one of the "other implications" I was thinking.
    (Both US & China are in Catch 22. So nothing to be overtly worried about verbal sabre rattling by both parties)
    Ethical Trader wrote:When it comes to Dollar reserves, China is a giant. ?What will happen to the Dollar if China withdraws all their investments in USA.  
    කිත්සිරි ද සිල්වා wrote:Militarily, China is nothing but a Paper Tiger but crushing the paper tiger would have other implications.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

    Post by malanp Tue Jul 04, 2017 6:31 pm

    Very soon China will rule the world, US power over china and the rest of world is slowly diminishing.

    15 years back US forced china to curb on fake products of US brands,US officials raided chinese factories.. today not even think of that kind of power.

      Current date/time is Sun Sep 01, 2024 5:25 am