The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි Empty ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි

    Post by Ethical Trader Wed May 31, 2017 6:36 pm

    ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි
    BBC Sandeshaya මිනිත්තු 48 පෙර

    ගංවතුර සහ නායයාම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව දෙසීය ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 203 කි.

    මීට අමතරව තවත් 96 දෙනෙක් අතුරුදහන්වූවන් මට්ටමේ ලා තවමත් සැලකෙයි.

    මරණයට පත්වූවන් අතර පාසල් දරුවන් හතළිස් හතර දෙනකු ද ඇති අතර තවත් සිසුන් අටදෙනෙක් අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත් වෙයි.

    ගංවතුර සහ නාය යාම් රට තුළ දිස්ත්‍රික්ක පහළොවකට බල පෑ අතර පවුල් 163264 කට අයත් පුද්ගලයන් 631346 ට ආපදාව බල පා ඇත.

    මේ ව්‍යසනයයේ දී නිවාස 1508 ක් සහමුලින්ම විනාශව තවත් නිවාස 7617 ක් අඩ වශයෙන් විනාශ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවන්හි දැක්වෙයි.

    පවුල් 19,876 කට අයත් පුද්ගලයන් 77,643 ක් පමණ තාවකාලික කඳවුරු 366 ක දැනට රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

    (ඉහත තොරතුරුවලට පදනම් වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මැයි 31 මධ්‍යාහ්න දොළහට නිකුත් කරන ලද වාර්තාවයි.)

      Current date/time is Thu Oct 24, 2024 5:18 pm