The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට Empty අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට

    Post by Ethical Trader Thu Nov 30, 2017 3:57 pm

    BBC Sandeshaya පැය 2 කට පෙර
    අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට _98996280_gettyimages-882585894
    Image copyright Getty Images

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බදාදා (නොවැ 30) සිට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැනට මරණ හතක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ගම්පහ, බදුල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් එම මරණ වාර්තාවී ඇති බවය.

    මේ අතර ධීවරයන් ඇතුළු විසි තුන්දෙනෙකු අතුරුදහන්වී ඇතැයි වාර්තාවන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    බදාදා සවස සිට ඇතිවූ දැඩි සැඩ සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක නිවාස හා දේපලවලට හානි සිදුවී ඇති බවට වාර්තාවේ.

    ගස් කඩා වැටීම් නිසා කොළඹ නගරයේ ඇතුළු ප්‍රදේශ ගණනාවක මහා මාර්ග අවහිරවී තිබුණි.

    වහාන ගණනාවක් උඩට ගස් කඩාවැටී තිබුණු ඡායාරූප ද සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි.

    විශේෂයෙන්ම දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නගරවල සවිකර තිබු දැන්වීම් පුවරු කඩාවැටී තිබුණු ආකාරය ද දක්නට ලැබුණි.
    හදිසි ආධාර
    අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට _98996285_gettyimages-882587320
    Image copyright Getty Images
    https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/1D2D/production/_98996470_img_7154.jpg
    අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට _98996474_img_7161
    බදාදා රාත්‍රියේ කොළඹ නගරයේ ඇතැම් ස්ථාන ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය ඇණහිට තිබු අතර බ්‍රහස්පතින්දා උදෑසන වනවිට ඇතැම් ස්ථානවලට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සිදු කර තිබුණි.

    විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුවේ දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවලට විදුලි රැහැන් බිදවැටීම් යථා තත්ත්වයට පත්කිරීමට තවත් කාලය අවශ්‍ය බවය.

    බස්නාහිර, දකුණ, ඌව හා මධ්‍යම පළාතේ පාසල් වසා දැමීමට බදාදා රාත්‍රියේ තීරණය කෙරුණු අතර කොළඹ රජයේ හා පුද්ගලික කාර්යාලවල සේවක පැමිණීම අඩු අගයක් ගත් බව වාර්තා වේ.

    අහයපත් කාලගුණය හමුවේ ආපදාවට ලක් වූ පවුල් සඳහා රුපියල් 10,000 බැගින් හදිසි මුදල් ආධාර ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා බලධාරීන් වෙත දන්වා තිබේ.

    දැඩි වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ යන නිසා එම ප්‍රදේශයේ සිටින ජනතාවට විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

    නායයෑම් අවදානම් හේතුවෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.
    රතු නිවේදන

    නාය යෑම්: පූර්ව ලක්ෂණ මොනවාද?

       01. පොළොවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළොවේ ගිලා බැසීම්

       02. ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි සහ දුරකථන කණු සහ වැටවල් සඳහා යොදා ඇති කණු

       03. ගොඩනැගිලිවල ගෙබිම සහ බිත්ති මත ඇති වන පිපිරුම් සහ ඒවායේ ක්‍රමික වර්ධනය වීම්

       04. එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැති වී යාම

    POWERMIN.GOV.LK

    ගාල්ල ,මාතර ,රත්නපුර,නුවරඑළිය ,බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති අතර එම ප්‍රදේශවල අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ අවධානය යොමු කළ යුතු කරුණු පහත දැක්වේ.

    මුහුදු ගොස් නැවත ආපසු පැමිණීමට නොහැකිව තිබෙන බහුදින ධීවර යාත්‍රා කිහිපයක් බේරාගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

    දිවයින අවට මුහුණු ප්‍රදේශයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව නැවත දැනුම් දෙන තෙක් ධීවර කටයුතුවල නිරතවීමට මුහුදු නොයන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ධීවර ජනතාවගෙන් ඉල්ලා තිබේ.
    කාලගුණ වාර්තාව
    අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට _98321550_141028091256_met_office_512x288_spl_nocredit
    Image copyright SPL

    මේ අතර දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට කොළඹ සිට කිලෝමීටර 300 පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    ඒ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින්විට හමන තද සුළං (පැයට කි.මී 60-70 පමණ) බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්වේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව, සහ බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100-150 අතර තද වැසි බලාපොරොත්තු විය හැකි බවය.

      Current date/time is Sun Oct 06, 2024 2:49 pm