The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා' Empty ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා'

    Post by Ethical Trader Tue May 16, 2017 5:57 pm

    ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා'

    BBC Sandeshaya පැයකට පෙර

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

    ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පවසයි.

    ගුවන් යානා තුළ ලැප්ටොප් පරිගණක භාවිත කිරීම හා සම්බන්ධ රහස් තොරතුරු එසේ රුසියාවට ලබා දී ඇති බව පුවත්පත එල්ල කරන චෝදනාවය.

    ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති කාර්යාලයේදී හමු වූහ.

    එහිදී රුසියාවට රහස් තොරතුරු ලබා දුන් බවට පළවන වාර්තා බැහැර කරන ජාතික ආරක්ෂක උපදේශක එච්ආර් මැක් මාස්ටර් විසින් එය හඳුන්වනු ලැබුවේ "අසත්‍ය පුවතක්" ලෙසය.

    ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් ප්‍රචාරණ ව්‍යාපාරය රුසියාව හා සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

    එම චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති ට්‍රම්ප් විසින් එම වාර්තා හඳුන්වනු ලැබුවේ "ව්‍යාජ පුවත්" ලෙසය.

    සිය ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රටේ ආරක්ෂාව හා සම්බන්ධ සංවේදී කරුණු පිළිබඳව කටයුතු කළ ආකාරය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දැඩි විවේචනයට ලක් විය.

    පැවති ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කොට ඇති බවට චෝදනා එල්ල වේ.

      Current date/time is Sat Jul 27, 2024 9:32 am