The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? Empty උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද?

    Post by Ethical Trader Fri Aug 25, 2017 11:34 am

    BBC Sandeshaya 2017 අගෝස්තු 24
    උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? _97520033_91f2c9ee-5ec0-4a5f-a9c6-03d2337f904d
    Image copyright KCNA
    Image caption පින්තූරයේ දෙපසේ බිත්තිවල නව අවි රහස්

    උතුරු කොරියානු නායක කිම් ජොන් අන් (Kim Jong-un) යුද අවි නිෂ්පාදනාගාරයක සිදු කළ අධීක්ෂණ චාරිකාවක් පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයක දී ඔවුන් විසින් මෙතෙක් අත්හදා බලා නොමැති මිසයිල් අවි දෙකක් ගැන තොරතුරු හෙළිදරව් වී ඇත.

    කිම් ජොන් අන් උතුරු කොරියානු ආරක්ෂක විද්‍යා ඇකඩමියේ සිදු කළ සංචාරය වාර්තා කරමින් KCNA රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය මගින් නිකුත් කරනු ලැබ ඇති ඡායාරූප මත 'හ්වාසොන්ග්' -13 (Hwasong-13) සහ පුක්ගුක්සොන්ග් -3 (Pukguksong-3) යනුවෙන් නම් කරනු ලැබ ඇති මිසයිල් වර්ග දෙකක් ගැන තොරතුරු දැක්වෙයි.

    එම පින්තූර හොඳින් නිරීක්ෂණය කරන විට ඉහත කී මිසයිල් වර්ග දෙක පිළිබඳව විස්තර කෙරෙන බිත්ති සටහන් ඒ තුළ දක්නට ලැබෙයි.

    එම අධීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද පින්තූරයක ඇතුළත් එක් බිත්තියක 'හ්වාසොන්ග්' -13 (Hwasong-13) නව මිසයිල් වර්ගයේ රූප සටහන් මත කිම් ජොන් අන් ගේ සෙවනැල්ල වැටී ඇති අතර ඊට විරුද්ධ පැත්තේ බිත්තියේ සවි කරනු ලැබ ඇති සබ්මැරීන් මගින් පහර දෙන නව බැලස්ටික් මිසයිලයකට අදාළ රූ සටහනේ වැඩි කොටසක් නිලධාරීන්ට වැසී ඇත.

    'හ්වාසොන්ග්' -13 (Hwasong-13) අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයේ (ICBM) තෙවැනි අදියරක් පෙන්නුම් කරයි.

    පුක්ගුක්සොන්ග් -3 (Pukguksong-3) රූප සටහනේ වැඩි කොටස නිලධාරීන්ගෙන් වැසී ඇතත්, එය සබ්මැරීන් මගින් නිකුත් කරන බැලිස්ටික් මිසයිලයක් (SLBM) බව පෙනී යයි.
    උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? _97520034_638ac4ff-f536-40b0-bb25-0c76c28e7067
    Image copyright KCNA
    Image caption වොෂින්ටනයට තවත් අනතුරු ඇඟවීමක්

    ෆොටෝ සංදර්ශන වලට යාමෙන් උතුරු කොරියාව තම අවි ආයුධ පිළිබඳ තොරතුරු ලෝකයට දුන් පළමු අවස්ථාව මෙය නොවේ.

    තවත් ඇසකින් බැලුවොත් මෙය 'ප්යෝන්ග්යෑන්' බලධාරීන් සිය යුද ශක්තිය සතුරු පාර්ශවයට සැලසුම් සහගතව දැනුම් දීමක් වෙයි.

    කිම් ජොන් අන් සිදු කළ අධීක්ෂණ චාරිකාවට අදාළ වාර්තාව කල් යල් බලා නිකුත් කරන ලද්දක් වන බව පෙනී යන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව හවුලේ සිදු කරන යුද අභ්‍යාසයන්හි තුන් වෙනි දවසේ එය නිකුත් කරනු ලැබීමත් සමඟයි.

    සිය ප්‍රධාන එදිරිවාදීන් දෙදෙනාගේ එම ඒකාබද්ධ යුද අභ්‍යාසයට 'ප්යෝන්ග්යෑන්' පාලනය විරෝධය පළ කරයි.

    දකුණු කොරියාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා වන සංසදයේ ෂින් ජොන් වූ (Shin Jong-woo) දකුණු කොරියානු පුවත්පතකට අදහස් දක්වමින් 'ඇතැම්විට සැබෑ අවි ආයුධ මගින් හෝ තවත් විටක අවි පිළිබඳ රූප සටහන් යොදා ගනිමින් හෝ ඔවුන්ගේ යුද ප්‍රතාපය රාජ්‍ය මාධ්‍ය ජාලය ඔස්සේ ලෝකයට ප්‍රදර්ශනය කිරීමේ ඉතිහාසයක් 'ප්යෝන්ග්යෑන්' පාලනය සතු බව' ප්‍රකාශ කළේය.

    KCNA උතුරු කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනයට අනුව වඩාත් ඝන රොකට් ඉන්ධන සහ මිසයිල් මගින් මුදා හරිනු ලබන ප්‍රහාරක බෝම්බ නිපදවන මෙන් කිම් ජොන් අන් විද්‍යාඥයන්ට නියෝග කර ඇත.

    මෙහි මුලින් කී ඡායාරූපයේ බිත්තිවල පෙනෙන රූ සටහන් සහ එම නියෝගයට අයත් නිර්දේශ අතර ගැළපීමක් පෙන්නුම් කරයි.

    කෙසේවුවද, එමගින් උතුරු කොරියාව දෙන පණිවුඩය ඉතා පැහැදිලි ය.

    කොරියානු කලාපයේ 'ඇමෙරිකානු යුද බලයේ ඇස් ඉදිරිපිටට තමන් ලඟා වී ඇත' යන පණිවුඩය එමගින් වොෂින්ටනයට දී ඇත.

    ඔවුන් එම බිය ගැන්වීමේ උපක්‍රමය පාවිච්චි කරන්නේ ගැටුම්කාරී උණුසුම උත්සන්න වී ඇති අවස්ථාවලයි.

    2013 පෙබරවාරි මාසයේ උතුරු කොරියාව සිදු කළ න්‍යෂ්ටික පිපිරීමකින් අනතුරුව කලාපය යුද්ධයක අද්දරට ලඟා වී ඇති අතරවාරයේ එම වසරේ මාර්තු මාසයේත් කිම් ජොන් අන් මෙවැනිම ඡායාරූප හරඹයක නිරත විය.
    උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද? _97523129_d9f2247e-7cb4-4641-9f84-bb088efad668
    Image copyright KCNA
    Image caption "ඇමෙරිකාවට පහර දීමේ සැලැස්ම"

    එක් පින්තූරයක කැමරාවට පහසුවෙන් හසු වෙන ඇලයකට සවි කරන ලද බිත්ති පුවරුවක මෙසේ දැක්වෙයි.

    "ඇමෙරිකා එක්සත් ජනපදයට පහර දීමේ සැලැස්ම"

    එම ප්‍රකාශනය ඇතුළත් ඡායරුපයේ කිම් ජොන් අන් සිය යුද නිලධාරීන් සමඟ සටහන් අධීක්ෂණයක නිරත වෙමින් සිටිනු දැක්වෙයි.

    බිත්ති සිතියමේ දැක්වෙන පරිදි ඔවුන්ගේ ඉලක්කයක් වන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්(Austin) නගරයයි.

    එහෙත් එම පිංතූරය ටෙක්සාස්හි 'ට්විටර්' පණිවුඩ නිකුත් කරන්නන්ගේ සමච්චලයට ලක් වූ බව වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

    එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් තවමත් උතුරු කොරියාව සතු නොවන බව බොහෝ දුරට නියත තත්වයකි.

      Current date/time is Sat Jul 27, 2024 8:01 am