The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට Empty බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට

    Post by Ethical Trader Sun May 07, 2017 5:36 pm

    බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට
    BBC Sandeshaya

    බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට _95941450_hindujaa
    Image caption ගෝපි චන්ද් හින්දුජා

    බ්‍රිතාන්‍යයේ මහා ධන කුවේරයන් දෙදෙනා හැටියට ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රී සහ ගෝපි හින්දුජා සහෝදරයන් දෙදෙනා නම් කරනු ලැබ ඇත.

    සන්ඩේ ටයිම්ස් (Sunday Times Rich List) වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර එහි ප්‍රමුඛස්ථානය හින්දුජා දෙබෑයන්ට හිමිවෙයි.

    බැංකු සහ කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත 'හින්දුජා' සහෝදරයන්ගේ වත්කම ඩොලර් කෝටි දෙදාස් එකසීයකට වඩා අධික බව සන්ඩේ ටයිම්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුවේ දැක්වෙයි.

    එම ලැයිස්තුවට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඔවුන්ගේ වත්කම් 24% කින් ඉහළ ගොස් ඇත.

    මේ අනුව 'සන්ඩේ ටයිම්ස්' ධනකුවේරයන්ගේ ලැයිස්තුවේ පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ ඇමෙරිකානු ව්‍යාපාරික ලෙන් බ්ලවට්නික් (Len Blavatnik) මෙවර දෙවන ස්ථානයට පත්ව සිටියි.

    බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට _95941452_ashok
    Image caption හින්දුජා-බැංකු සහ කර්මාන්ත අංශයේ ධන උල්පතේ හිමිකරුවන්

    බ්‍රිතාන්‍ය ධන කුවේරයන්ගේ ලැයිස්තුවේ පළමු දහදෙනා අතර සිටින්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත එක් පුද්ගලයෙක් පමණි.

    එම දේශීය ධන කුවේරයා වන වෙස්ට්මිනිස්ටර් ආදිපාදවරයාට හිමිව ඇත්තේ ඉහත කී ලැයිස්තුවේ නවවෙනි ස්ථානයයි

      Current date/time is Sat Jul 27, 2024 2:37 pm