The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    Post by Ethical Trader Wed Apr 19, 2017 12:26 pm

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    BBC Sandeshaya    2017 අප්‍රේල් 18

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? _9568410


    "මේක ඒ සම්භාව්‍ය සම්ප්‍රදායේ ක්‍රියාන්විතයක්, එහෙමත් නැත්නම් තුරුම්පුවක් තමයි ඇදල තියෙන්නේ"

    රටේ දේශපාලන වාතාවරණය තමන්ට වාසිදායක තත්වයක පවතින හෙයින් හදිසි මැතිවරණයකට යාමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තීරණයකර ඇති බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

    බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බ්‍රිතාන්‍ය අගමැතිනිය "තුරුම්පුවක් ඇද" ඇති බවය.

    "වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තියෙන රටවල අගමැතිවරයා හෝ අගමැතිවරියක් හිතනකොට තත්වය වාසිදායකයි කියල එකවරම ඡන්දයක් කැඳවනවා. ස්නැප් ඉලෙක්ෂන් කියල ඒකට කියන්නේ. මේක ඒ සම්භාව්‍ය සම්ප්‍රදායේ ක්‍රියාන්විතයක් එහෙමත් නැත්නම් තුරුම්පුවක් තමයි ඇදල තියෙන්නේ." යනුවෙන් අචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළේය. "ඇත්තටම කරන්න හදන්නේ විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර් බවට පත්වෙන්න"

    ප්‍රධාන විපක්ෂය වන බ්‍රිතාන්‍යයේ කම්කරු පක්‍ෂය දුර්වලවී තිබීමත්, යුරෝපා හවුලෙන් ඉවත්වීමට කැමති සියලුදෙනාගේ ඡන්දය තමා වෙත ඒකරාශී කරගැනීමට හොඳම අවස්ථාව උදාවීමත් ඇයට අතිශය වාසිදායක තත්වයක් උදාකර ඇතැයි ඔහු කියා සිටියේය.

    විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර්

    "ඇත්තටම තෙරේසා මේ කරන්න හදන දේ හරිම සරලයිනේ. බ්‍රෙක්සිට් එකට ඡන්දය දීපු ප්‍රතිශතයක් තියෙනවනේ. ඒ සම්පුර්ණ ඡන්ද ප්‍රමාණය තමන් දිනා ගන්න හදන්නේ. මං හිතන්නේ ඒක සාර්ථක මෙහෙයුමක් වෙයි. එතුමියගේ පැත්තෙන් බැලුවම ඉතාම බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ." යැයි ඔහු පවසයි.

    ඔහු තවදුරටත් කියා සිටියේ 21වැනි සියවසයේ මාගරට් තැචර් වීමේ දේශපාලන ව්‍යාපෘතියක් අගමැතිනි තෙරේසා මේ දියත් කර ඇති බවය.

    "අපි තේරුම් ගන්න ඕන තෙරේසා මේ ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ කියල. ඇත්තටම කරන්න හදන්නේ විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර් බවට පත්වෙන්න. නමුත් මාගරට් තැචර් ලයික්. ඒ කියන්නේ මාගරට් තැචර්ගේ තිබුණු අර දරදඬු ගතිය නැතුව ඊට වඩා මෘදු, නම්‍යශීලී, නවීන මුද්‍රණයක්. ඒක තමයි ඇගේ දේශපාලන ව්‍යාපෘතිය. ඒක හරියන පාටක් තමයි දැනට තියෙන්නේ." යනුවෙන් ආචාර්ය දයාන් ජයතිලක විග්‍රහ කළේය.


    Last edited by Ethical Trader on Wed Apr 19, 2017 1:02 pm; edited 2 times in total
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 19, 2017 12:46 pm

    I think it was a good move for number of reasons.

    First, she has over 20% lead over the labour guys who are as lost as our NATO boys not knowing what to do or where to turn to right now.

    Other important factor is that once she has the mandate that she is hoping for will give her and party more courage to proceed with the exit.

    ( This is what the NATO boys should have done here. No proper mandate to lead, go for a fresh election than stuck in a කැද හැළියේ ).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    Post by Ethical Trader Wed Apr 19, 2017 12:55 pm

    Well, this might ensure a strong UK government + leaving the EU on time removing the uncertainty over Brixit. Cleaver move.
    කිත්සිරි ද සිල්වා wrote:I think it was a good move for number of reasons.

    First, she has over 20% lead over the labour guys who are as lost as our NATO boys not knowing what to do or where to turn to right now.

    Other important factor is that once she has the mandate that she is hoping for will give her and party more courage to proceed with the exit.

    ( This is what the NATO boys should have done here. No proper mandate to lead, go for a fresh election than stuck in a කැද හැළියේ ).
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    Post by Ethical Trader Wed Apr 19, 2017 6:43 pm

    Stability in UK is good for its trading partners. Major portion of our exports to EU region goes to UK. Sri Lanka UK relationship is at its peak now. Hope we will be able to benefit from the current scenario.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    Post by Yin-Yang Wed Apr 19, 2017 9:26 pm

    ඔය දයාන් කාරයා අවුරුදු දෙක තුනකට කලින් ඕකම කිව්වනේ අපේ එක්කෙනෙකුටත්.
    අර සාස්තර කාරයෙකුත් කිව්වේ!!
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

    Post by Ethical Trader Thu Apr 20, 2017 2:56 pm

    True but this time he speaks some sense.
    Yin-Yang wrote:ඔය  දයාන් කාරයා අවුරුදු දෙක තුනකට කලින් ඕකම කිව්වනේ අපේ එක්කෙනෙකුටත්.
    අර සාස්තර කාරයෙකුත් කිව්වේ!!

      Current date/time is Sat Jul 27, 2024 6:20 am