The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' Empty බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට'

    Post by Ethical Trader Sun Jun 26, 2016 6:00 pm

    බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට'
    BBC Sandeshaya පැයකට පෙර

    ''කුඩා රටක් වශයෙන් ඉදිරියට යාමට චීනය, ඉන්දියාව, ජපානය සහ කොරියාව සමග ආර්ථික ගිවිසුම් ඉතා වැදගත් වනවා''

    යුරෝපය සහ ඇමරිකාව මත පමණක් පදනම් නොවී ආසියානු රටවල් සමග වෙළඳ සබඳතා ඇති කර ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

    ලෝකයේ තිබෙන තනි විශාලතම වෙළඳපොළ වන යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය ගත් තීන්දුව ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බව අගමැතිවරයා කියා සිටියේ ගාල්ල මහ නගර සභා ශාලාවේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් අමතමිනි.

    ''එම වෙළඳපොළට අපේ අපනයනයෙන් 40% ක් පමණ යනවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු එහි ආර්ථික අහේනියක් ඇති වුවහොත් බ්‍රිතාන්‍යයට ටී ෂර්ට් වගේ නිෂ්පාදන අපනයනය කරන අපේ ගම්වල කර්මාන්තශාලාවලටත් පහර වදිනවා," ඔහු පැවසීය.
    ඉන්දියාව සහ චීනය

    බ්‍රිතාන්‍යවාසීන්ගේ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට තදබල හානියක් ඇතිවීම වැළැක්වීම් වස් විකල්ප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

    ඒ අනුව ආසියාව සමග වෙළඳ සබඳතා ඇති කර ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ මූලික වර්තාවක් සැකසීම සඳහා කමිටුවක් පත් කොට ඇති බව පැවසූ අගමැතිවරයා, ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා චීනය සහ ඉන්දියාව අත්‍යවශ්‍ය බවත් අවධාරණය කළේය.

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ඇති විය හැකි අවදානම් තත්වය පිළිබඳ ආණ්ඩුව සැලසුම් සහ විකල්ප සකස් කොට තිබූ බවයි අගමැතිවරයා පවසන්නේ.

    ඉන්දියාව සමග සාකච්ඡා කරමින් තිබෙන තාක්ෂණ සහ ආර්ථික ගිවිසුම ඊට එක් උදාහරණයක් බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ, එවැනි ගිවිසුම් අවශ්‍ය නොමැති බව පැවති රජයේ ස්ථාවරය වූ බවත් පෙන්වා දුන්නේය.

    ''කුඩා රටක් වශයෙන් ඉදිරියට යාමට චීනය, ඉන්දියාව, ජපානය සහ කොරියාව සමග ආර්ථික ගිවිසුම් ඉතා වැදගත් වනවා. මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස සලකා ක්‍රියාත්මක කිරීමට පුළුවන්.''

    තාක්ෂණ සහ ආර්ථික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ලබන සතියේ ඉන්දියාව බලා යාමට නියමිත බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට' Empty Re: බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට'

    Post by Rana Sun Jun 26, 2016 7:23 pm

    රනිල් හදන්නේ එංගලන්තය පෙන්නලා ECTA එක අත්සන් කරන්නයි.

      Current date/time is Sun Sep 01, 2024 7:05 am