The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය Empty රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය

    Post by Ethical Trader Wed Apr 12, 2017 12:48 pm

    රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය
    BBC Sandeshaya 2017 අප්‍රේල් 11

    සිය පියා වූ බැරී, ඒඩ්ස් රෝගය හේතුවෙන් මියයන විට ටෝනි ෆරුගියා 14 හැවිරිදි දරුවෙකි.

    ඉන් අනතුරුව ගතවගිය 20 වසරක කාලය ඇතුළත ඔහුගේ පියාගේ සොහොයුරන් දෙදෙනකුද එලෙසින්ම මියගියහ.

    මෙය, NHS බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ ඉතිහාසයේ මෙතෙක් හටගත් දරුණුම ආන්දෝලනය වියහැකිය.

    හැත්තෑව සහ අසූව දශකයේ දී හිමොෆීලියාව හෙවත් රක්තකාම්‍යයෙන් (Haemophilia) පෙළුණු රෝගීන්ට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ලබා දුන් ප්‍රතිකාර හේතුවෙන් දහස් ගණනකට සෙංගමාලය සහ එච්අයිවී ආසාදනය වී තිබේ.

    ටෝනි ෆරුගියාගේ පියා සහ සමීප ඥාතීහුද ඒ අතර වූහ.

    සෞඛ්‍ය සේවකයන් ඔවුන් සියලු දෙනාට අපවිත්‍ර රුධිරය එන්නත් කිරීම එයට හේතුවයි.

    අපවිත්‍ර රුධිරය එන්නත කෙරුණු රෝගීන් 4,670 කට පසුව සෙංගමාලය වැළඳුණු අතර, 1,200 දෙනකුට එච්අයිවී (HIV) ආසාදිත වී තිබුණි.

    මේ වනවිට එම රෝගවලට ප්‍රතිකාර කළ හැකි නමුත්, නවීන ඖෂධ සොයාගන්නා තුරු ජීවත්වීමට ඒ බොහෝ දෙනා වාසනාවන්තයෝ නොවූහ.

    බ්‍රිතාන්‍ය බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ පරීක්ෂණයක් නොපැවැත්වූ බවට එම රෝගීන්ගේ ඥාතීහු චෝදනා කරති.

    එම ආන්දෝලනයෙන් තිස් වසරකට පසුවත්, සිදුවූයේ කුමක්ද යන්න සොයාගැනීමට තමන් තවමත් අරගලයක නිරතව සිටින බව රෝගාබාධිතව දිවි ගලවාගත් පුද්ගලයන් සහ මියගිය අයගේ ඥාතීහු බීබීසී යේ Victoria Derbyshire වැඩසටහනට පැවසූහ.

    'අයිස්ක්‍රීම් එපා'

    ටෝනි ෆරුගියා ගේ පියා, බැරී, ළමා වියේ සිටම Haemophilia හෙවත් රක්තකාමතාවෙන් පෙළුණි. රුධිරය කැටි නොගැසීම ජානමය රෝගයක්වන රක්තකාම්‍යයේ ස්වභාවයයි.

    තාත්තගේ කටේ ටිකක් ලේ ගලන පුංචි තුවාල තිබුණ. එයාල තාත්තට ඒඩ්ස් රෝගය හදල තිබුණ නිසා මට තාත්ත එක්ක අයිස්ක්‍රීම් එකක්වත් බෙදාගන්න බැරිවුනා.

    සිය පියා තමන් හැරයාමෙන් අනතුරුව ඔහුගේ වෛද්‍ය වාර්තා ලබාගැනීමට ඔහුට විසි පස් වසරක් බලා සිටීමට සිදුවිය.

    බැරී පෙළෙමින් සිටියේ පාලනය කළහැකිව තිබූ පහල මට්ටමේ රක්තකාම තත්වයකින් බව එම වෛද්‍ය වාර්තාවල දැක්වේ.

    එබැවින් රුධිරය කැටිගැසීමට උපකාරීවන Factor VIII ඖෂධය ඔහුට ලබාදීම අත්‍යවශ්‍ය නොවූ නමුත් එය ඔහුට ලබාදෙන මෙන් වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

    එහි ප්‍රතිඵලය වූයේ 70 ව දශකයේ අගභාගයේදී සෙංගමාලයෙන් පෙළුණු බැරී, 80 ව දශකයේ මුල භාගයේදී එච්අයිවී රෝගියකු බවට පත්වීමයි.

    රෝගය වැළඳී ඇති බව බැරීට දැනුම්දීමට වසර දෙකකට පෙරාතුවම වෛද්‍යවරුන් එය දැන සිටි බවත් වෛද්‍ය වාර්තාවල දැක්වේ.
    Image caption හැත්තෑව සහ අසූව දශකයේ දී හිමොෆීලියාව හෙවත් රක්තකාම්‍යයෙන් (Haemophilia) පෙළුණු රෝගීන්ට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ලබා දුන් ප්‍රතිකාර හේතුවෙන් දහස් ගණනකට සෙංගමාලය සහ එච්අයිවී ආසාදනය වී තිබේ

    1986 ග්‍රීෂ්ම සෘතුවේ ලෙඩ ඇඳේ සිටි සිය පියා හමුවීමට අවසන්වරට ගිය අවස්ථාව සිහිපත් කරන ටෝනි: "තාත්ත මගෙන් මම කකා හිටපු අයිස්ක්‍රීම් එක ඉල්ලුව. මම දුන්න. ඒ එක්කම එතන හිටපු නර්ස් කෙනෙක් පැනල, 'හා හා එයාට දෙන්න එපා' කියල අයිස්ක්‍රීම් එක උදුරාගත්ත."

    "තාත්තගේ කටේ ටිකක් ලේ ගලන පුංචි තුවාල තිබුණ. එයාල තාත්තට ඒඩ්ස් රෝගය හදල තිබුණ නිසා මට තාත්ත එක්ක අයිස්ක්‍රීම් එකක්වත් බෙදාගන්න බැරිවුනා."

    1986 සැප්තැම්බරයේදී බැරී අවසන් සුසුම් හෙලුවේය.

    ඒ සමගම පවුලේ කුඩා දරුවන් කිහිප දෙනා වෙන වෙනම ළමා නිවාසවල රඳවනු ලැබූහ.

    එසේ 1986 දී වෙන්වුණු සොහොයුරන් යළි එකිනෙකා හමුවූයේ 2010 දීය.

    "ඒක තමයි එයාල (NHS) අපිට කරපු දේ. එයාල මගේ තාත්තට වෛරස් දීල විනාශ කරලා, ඊට පස්සේ එයාගේ පවුල දුක් විඳිනවා බලාගෙන හිටිය."

    මේ ආන්දෝලනය පිළිබඳව මීට ඉහතදී සුළු පරිමාණ විමර්ශන දෙකක් පැවැත්වුණු නමුත්, ඒ පිළිබඳව පූර්ණ මහජන පරීක්ෂණයක් පවත්වන මෙන් The Haemophilia Society සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

    එහෙත් මේ වනතුරුම ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරයි.

      Current date/time is Sat Jul 27, 2024 9:24 am