The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි Empty ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි

    Post by Ethical Trader Fri Mar 31, 2017 3:32 pm

    ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි
    BBC Sandeshaya පැයකට පෙර

    ස්කොට්ලන්තයට නිදහස ළඟාකර ගැනීම වෙනුවෙන් යළිත් ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා බලය ඉල්ලා සිටීමේ ලිපියට ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරිය නිකොලා ස්ටර්ජන් අත්සන් තැබුවාය.

    ස්ටර්ජන්ගේ තීරණයට අනුබලය දෙමින් පසුගිය අඟහරුවාදා (මාර්තු 28) ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඡන්ද 69 ට 59ක් වශයෙන් තවත් ජනමත විචාරණයක් ඉල්ලීමට පක්ෂ විය.
    "වෙලාව ඇවිත් නැහැ"

    BREXIT යනුවෙන් හැඳින්වෙන යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ වැඩපිළිවෙල සඳහා වූ ඡන්දය හමුවේ හමුවේ ස්කොට්ලන්තය කවර පියවර අනුගමනය කළ යුතුදැයි තීරණය කළ යුතු බවට ස්ටර්ජන් තර්ක කළද එක්සත් රාජධානි ආණ්ඩුව පවසා තිබුනේ BREXIT වැඩපිළිවෙල සම්පුර්ණවන තෙක් ජනමත විචාරණයක් නොපැවැත්විය යුතු බවය.

    පසුගිය බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී නිකොලා ස්ටර්ජන් සමග සාකච්ඡා කළ අගමැතිනි තෙරේසා මේ යළි යළිත් අවධාරණය කළේ ද ජනමත විචාරණයකට 'සුදුසු වෙලාව නොවේ' යන්නය.

    වැඩපිළිවෙල ඇරඹීමේ අරමුණින්, ලිස්බන් සම්මුතියේ '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නැගීම සඳහා වූ නිල ලිපියට අගමැතිනි මේ අත්සන් තැබූ ආකාරය හා සංසන්දනය කිරීමේදී නිකොලා ස්ටර්ජන් ජනමත විචාරණය ඉල්ලීමේ ලිපියට අත්සන් තැබීමේ අවස්ථාව දැක්වෙන ඡායාරුපය බැලු බැල්මට තරමක වෙනස් බව පැහැදිලිය.

    බොහෝ නිදහස් ඉරියව්වකින් සොෆාවක් මතට බරවී නිකොලා ස්ටර්ජන් ලිපියට අත්සන් තැබීමේ සරල බවක් පෙන්වුවද, එම ලිපියේ අන්තර්ගතය සරල නොවේ.

    ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පසුගියදා තමන්ට සහය පළකිරීමත් සමග තවත් ජනමත විචාරණයක් සඳහා බලය ඉල්ලීමේ වරමක් තමන් සතු බව ප්‍රථම ඇමතිනිය සිය ලිපියේ සඳහන් කරන්නීය.

    එම ලිපිය සිකුරාදා (මාර්තු 31) දිනය තුළදී ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට ලැබීමට නියමිතය.

    ලබන වසරේ සරත් ඍතුව හා 2019 වසරේ වසන්ත ඍතුව අතරදී ජනමත විචාරණය පැවැත්වීමට අපේක්ෂා කරන නමුදු කාලය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි බවට ද නිකොලා ස්ටර්ජන් ඇගවූවාය.

    අපේක්ෂිත පරිදි සිය ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත්, පාස්කු නිවාඩුවෙන් අනතුරුව ස්කොට්ලන්ත පාර්ලිමේතුව රැස්වූ පසු සිය රජය ඊළඟ පියවරට එළඹෙන බව ද ඇය සඳන් කළාය.

    එක්සත් රාජධානියෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් විය යුතු දැයි විමසමින් 2014 වසරේ ස්කොට්ලන්තයේ පැවති ජනමත විචාරණය 55% ට 45% ක් වශයෙන් පරාජයට පත්විය.

    එහෙත් නිකොලා ස්ටර්ජන්ගේ විශ්වාසය වී තිබෙන්නේ යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා එක්සත් රාජධානිය පැවැත්වූ ඡන්ද විමසීමත් සමග තත්වය වෙනස් වී ඇති බැවින් ජනතාවගෙන් එම ප්‍රශ්නය යළි විමසිය යුතු බවය.

      Current date/time is Sun Sep 01, 2024 8:23 am