The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි Empty ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි

    Post by Ethical Trader Fri Jul 14, 2017 6:41 pm

    ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි
    BBC Sandeshaya පැය 6 කට පෙර
    ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි _96909799_capasdf3ture
    Image copyright KZTV
    Image caption "අනේ උදව් කරන්න, මම හිර වෙලා ඉන්නේ. ෆෝන් එකත් මා ළඟ නැහැ. කරුණාකරලා මගේ ප්‍රධානියාට කතා කරන්න"

    ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් නෝට්ටු නිකුත් කරන ATM යන්ත්‍රයක සිර වූ පුද්ගලයෙකු එහි බිල්පත් නිකුත් කෙරෙන තීරුවෙන් උදව් ඉල්ලා සටහන් නිකුත් කිරීමේ පුවතක් ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

    ATM යන්ත්‍රයේ මුදල් තැන්පත් කොට ඇති කුටියේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඔහු එහි ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි.

    දුරකථනය සිය මෝටර් රථය තුළ දමා යෑම හේතුවෙන් ඔහුට එහි පැමිණි ගනුදෙනුකරුවන්ගෙන් උදව් ඉල්ලීමට සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

    ඒ අනුව ඔහු විසින් යන්ත්‍රයේ බිල්පත් නිකුත් කෙරෙන තීරුව හරහා "මට උදව් කරන්න" යනුවෙන් සඳහන් සටහන් නිකුත් කරනු ලැබ තිබේ.

    එසේ කරමින් උදව් ඉල්ලා කෑ ගසා ඇති ඔහු ඉන් නිදහස් කර ගැනීමට කටයුතු යොදා ඇත්තේ ඉන් අනතුරුවය.
    ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි _96909795_captuasdfre
    Image copyright KZTV
    Image caption සිහින් හඬක් ඇසුණා - පොලිස් නිලධාරි රිචඩ් ඕල්ඩන්

    "යන්ත්‍රයෙන් සිහින් හඬක් නිකුත් වෙනවා අපට ඇසුණා. අපි හැමෝම හිතුවේ ඒක විහිළුවක් කියලා" යනුවෙන් පොලිස් නිලධාරි රිචඩ් ඕල්ඩන් පැවසීය.

    මුදල් ලබා ගැනීමට පැමිණි එක් ගනුදෙනුකරුවෙකු වෙත නිකුත් කළ සටහනක සඳහන්ව තිබුණේ "අනේ උදව් කරන්න, මම හිර වෙලා ඉන්නේ. ෆෝන් එකත් මා ළඟ නැහැ. කරුණාකරලා මගේ ප්‍රධානියාට කතා කරන්න" යනුවෙනි.

    ඔහු නිදහස් කර ගනු ලැබුණේ 'බෑන්ක් ඔෆ් ඇමරිකා' ආයතනයට අයත් ATM යන්ත්‍රයක කුටියේ පැය දෙකකටත් වැඩි කාලයක් ගත කිරීමෙන් පසුවය.

    "කාටවත් කරදරයක් නැහැ. නමුත් ATM එකක් ඇතුළේ යමෙක් සිර වී සිටිනවා යළි දකින්න ලැබෙන එකක් නම් නැහැ" යනුවෙන් පොලිස් නිලධාරි රිචඩ් ඕල්ඩන් වැඩිදුරටත් කියා සිටියේය.

      Current date/time is Sun Sep 01, 2024 6:30 am