The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට Empty කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

    Post by nihal123 Tue Sep 06, 2016 2:30 pm

    කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි (KALAMAZOO SYSTEMS PLC) නව අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (05) දිනයේ දී වැඩ භාර ගන්නා ලදී. මෙහිදී සමාගමේ විධායක සභාපතිවරයා වශයෙන් ෂමීන්ද්‍ර රාජයියා පත්වී තිබෙන අතර පාලිත ගුණතිලක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසින් වැඩ භාරගෙන ඇත. තවද සංජීව් අලස්, මයිකල් රත්නසබාපති හා ප්‍රසන්න කාසිචිට්ටි විධායක නොවන/ ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීම් ලැබ තිබේ.

    මේ අතර කලමාසු සමාගම විසින් දැවැන්ත හිමිකම් නිකුතුවක් ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ දැනට පවතින සෑම කොටස් එකකටම කොටස් 60 ක් වන පරිද්දෙනි. මෙහිදී එක් කොටසක් නිකුතු කිරීමට තීරණය කර ඇති මිල රු. 520.00 කි. මේ අනුව කොටස් මිලියන 3 ක් රු. 520 බැගින් නිකුත් කිරීමට කටයුතු කෙරෙන අතර එමගින් එක්රැස් කර ගැනීමට නියමිත මුදල රුපියල් බිලියන 1.56 කි. මෙහි විශේෂත්වය වනුයේ සමාගමේ වත්මන් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද රුපියල් මිලියන 56.76 ක් වීමයි.

    මෙම හිමිකම් නිකුතුව ප්‍රකාශයට පත්වීමත් සමඟම අද මධ්‍යහ්නය වන විට කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි කොටස් මිල රු. 1,133.40 දක්වා රු. 377.80 කින් පහළ ගිය අතර මෙය 25% ක කොටස් මිල කඩා වැටීමකි.

    මුද්‍රණ කර්මාන්තය හා ආශ්‍රිත උපකරණ සහ ලිපිද්‍රව්‍ය අලෙවි සමාගමක් වන කලමාසු සිස්ටම්ස් හි බහුතර කොටස් අයිතිය රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් පසුගිය ජූලි 20 වන දින අත්පත් කර ගන්නා ලදී. එහිදී කලමාසු සිස්ටම්ස් හි ප්‍රමුඛ කොටස් හිමියා වූ නිමල් පෙරේරා විසින් තමා සතු කොටස් 34,985 ක් රු. 1,428.00 බැගින් අලෙවි කරනු ලැබීය. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 69.97% කි.

    මෙමඟින් එක්රැස් කර ගන්නා අරමුදල් රේණුකා ඩිවලොප්මන්ට්ස් ලිමිටඩ් හි හිමිකම් කොටස් ආයෝජනයක් වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති බව සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කර ඇත.

    මෙම හිමිකම් නිකුතුව කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතියට හා අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව ප්‍රකාශ කරන ලද්දකි.

    http://biz.adaderana.lk/
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට Empty Re: කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

    Post by smallville Tue Sep 06, 2016 9:07 pm

    now Renuka started rights factory... ok ok.. Twisted Evil


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට Empty Re: කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

    Post by nihal123 Thu Sep 08, 2016 8:28 pm

    කලමාසු දැවැන්ත කොටස් පෙරළියකට සැරසෙයි
    biz_man Top News September 8th, 2016


    කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි හිමිකාරීත්වයේ වෙනසක් පසුගිය දා සිදුවිය. මෙම වෙනස්වීමත් සමඟම සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රමාණයෙහි වෙනස්කමක් සිදුකිරීමට නව හිමිකරුවන් පියවර ගෙන තිබේ.

    කලමාසු සිස්ටම්ස් පීඑල්සී යනු ඉතා අඩු කොටස් ද්‍රවශීලතාවයක් තිබෙන සමාගමකි. සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 50,000 කි. මින් කොටස් 34,985 ක අයිතිය ඇත්තේ රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවය. එබැවින් ගනුදෙනු සඳහා ද්විතීයික වෙළෙඳපොළ වෙත නිරාවරණය වී ඇති කොටස් ප්‍රමාණය 15,000 ක් පමණ වේ.

    මෙම තත්ත්වය තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකිරීමට පසුගියදා තීරණය කරනු ලැබීය. මෙහිදී දැනට තිබෙන සෑම එක් කොටසකටම කොටස් 60 ක් හිමි වන පරිද්දෙන් මෙම හිමිකම් නිකුතුව නිවේදනය කර ඇත. එහිදී එක් කොටසක් සඳහා ගෙවිය යුතු වටිනාකම වනුයේ රු. 520.00 කි.

    මෙම හිමිකම් නිකුතුවෙන් පසු සමාගමේ කොටස් ප්‍රමාණය 3,050,000 ක් දක්වා ඉහළ යනු ඇත.

    මීළඟට සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය වනුයේ හිමිකම් නිකුතුවෙන් පසු පවතින කොටස් සඳහා කොටස් අනුබෙදුමක් (Sub-Division) සිදුකිරීමයි. එහිදී එක් කොටසක්, කොටස් 100 ක් බවට පරිවර්තනය වීමට නියමිතය.

    මේ අනුව හිමිකම් නිකුතුව සහ කොටස් අනුබෙදුම අවසානයේ දී සමාගමේ සමස්ත කොටස් සංඛ්‍යාව 305,000,000 ක් බවට පරිවර්තනය වනු ඇත. මෙම තත්ත්වය තුළ දී සමාගමේ කොටස්, ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වඩාත් ද්‍රවශීලත්වයක් ලබා දෙනු ඇත.



      Current date/time is Sat Jul 27, 2024 2:08 pm