The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි Empty ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි

    Post by nihal123 Wed Mar 02, 2016 1:58 am

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම පරිදි එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇති බව සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මෙම පත්කිරීම් 2016 ජනවාරි 12 වැනි දින සිට බලාත්මක වනු ඇත.

    මේ අනුව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය අස්වින් ද සිල්වා (සභාපති), ඩී.එල්.පී.ආර්. අබේරත්න (අධ්‍යක්ෂ), ඒ.කේ. සෙනෙවිරත්න (අධ්‍යක්ෂ), සුරංග නාවුල්ලගේ (අධ්‍යක්ෂ), අජිත් පතිරණ (අධ්‍යක්ෂ), අනිල් රාජකරුණා (අධ්‍යක්ෂ), චන්දිම හේමචන්ද්‍ර (අධ්‍යක්ෂ) වන මහත්වරුන්ගෙන් සමන්විත වනු ඇත.

    මීට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී, එස්.ඩී.එන්. පෙරේරා මහතා එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් පත්කර තිබේ.

    තවද එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි නව ලේකම්වරයා ලෙසින් එම්.ඒ.පී. මුහන්දිරම් මහත්මිය පත් කර ඇති අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ ලිපිනය එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී වෙනුවෙන් ඉදිරියේ දී භාවිත කිරීමට නියමිතය.

    සමාගමේ කළමනාකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පවරා ගැනීමෙන් පසු පසුගිය ජනවාරි 05 වන දින සිට එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ.

    මේ අතර එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි 2015 දෙසැම්බර් 31 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා වන මූල්‍ය ප්‍රතිඵල අද දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර පසුගිය මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගමේ ලාභය රුපියල් මිලියන 312 සිට මිලියන 60.6 දක්වා 81% කින් අඩු වී තිබේ.


    http://biz.adaderana.lk/

      Current date/time is Thu Jun 20, 2024 10:32 am