The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා Empty බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා

    Post by nihal123 Fri Aug 17, 2018 9:46 pm

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් දෙකක් වන ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී යන සමාගම් දෙක විසින් 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා නොබෝදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    මෙම මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමාගම් දෙකම පසුගිය මූල්‍ය කාර්තුවේ දී කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කර තිබේ.

    ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී විසින් මෙම කාර්තුව තුළ දී ලබා ඇති ආදායම රු. බිලියන 9.44 කි. මෙය 2017 ජූනි කාර්තුව හා සැසඳීමේ දී 74% ක වර්ධනයක් වේ. මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රු. මිලියන 145.61 සිට රු. මිලියන 487.89 ක් දක්වා 235% කින් වැඩි වී ඇත.

    2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 747.19 කි. මෙය 2017 ජූනි කාර්තුවේ දී වාර්තා කරන ලද රු. මිලියන 320.41 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 133% ක වර්ධනයක් වේ.

    මේ අකර මෙම කාර්තුව තුළ දී ඩිස්ටිලරීස් සමාගමේ දළ අදායම රු. බිලියන 21 .34 සිට රු. බිලියන 19.19 ක් දක්වා 10.1% කින් පහළ ගොස් තිබේ.

    කෙසේ වෙතත් මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය 78% කින් වැඩි වී ඇති අතර එම වටිනාකම රු. මිලියන 760.84 ක් ලෙසින් සටහන් වේ.

    මෙහිදී ඩිස්ටිලරීස් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 579.24 සිට රු. බිලියන 1.06 ක් දක්වා 83.7% කින් වැඩි වී ඇත
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා Empty Re: බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා

    Post by කිත්සිරි ද සිල්වා Sat Aug 18, 2018 10:35 am

    And 70% of the population are stanched Buddhist (only on social media). Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා Empty Re: බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා

    Post by Ethical Trader Sat Aug 18, 2018 4:45 pm

    Even tobacco company showed positive results. This can be attributable to cracking down on illicit products.

      Current date/time is Sat Jul 27, 2024 5:39 am