The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක් Empty ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක්

    Post by Ethical Trader Mon May 23, 2016 10:20 am

    'ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක්'
    BBC Sinhala
    2016 මැයි 22

    'මල්වාන බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයක බෝට්ටුවල නංවාගෙන ඒමට මුදල් අය කළ පිරිසක් වාර්තා වුනා. හමුදාව ඔවුන් පලවා හැරියා.'

    ගංවතුර විපත නැරඹීමට පැමිණි ඇතැම් පිරිස් පිසූ ආහාර ලබා ගැනීම නිසා දුෂ්කර ස්ථානවල කොටු වී සිටින උදවියට ආහාර හිඟයක් ඇති වී තිබෙන බව සමාජ ක්‍රියාධරයෝ පවසති.

    'ඉතා අවාසනාවන්ත දේ තමයි මේ ගංවතුර බලන්න සංචාරකයෝ ලෙස ආ අය මග දෙපස සිට මේ පිසූ ආහාර ලබා ගත්තා. ඒ නිසාම ඈත ප්‍රදේශවල තවමත් බෝට්ටුවලින් පමණක් ළඟා විය හැකි ස්ථාන වල අද ආහාර හිඟයක් ඇති වුනා.' සමාජ ක්‍රියාධර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

    කඳවුරු වල සිටින උදවියට ආහාර සැපයීම කළමනාකරණය කර ගත හැකි නමුත් තැන් තැන්වල අවිධිමත් ලෙස කොටු වී සිටින පිරිසට මේ හේතුවෙන් ආහාර හිඟ වී ඇති බවයි ඔහු පවසන්නේ.

    'අවශ්‍ය පාන් ප්‍රමාණය සොයා ගැනීම පවා අර්බුදයක් බවට පත් වෙලා.'

    'මල්වාන බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයක බෝට්ටුවල නංවාගෙන ඒමට මුදල් අය කළ පිරිසක් වාර්තා වුනා. හමුදාව ඔවුන් පලවා හැරියා.' ඔහු තවදුරටත් පැවසීය.

    කෙසේ නමුත් ස්වේච්ඡා සේවකයන් නොසිටින්නට අවතැන් වුවන්ට ආහාර ලබා දීමේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට නොහැකි වන බව ද ඔහු අවධාරණය කළේ බීබීසීයේ සරෝජ් පතිරණ කළ විමසීමක දීයි.

    අවශ්‍ය පමණට ආහාර ද්‍රව්‍ය සොයා ගැනීමද අසීරු කටයුත්තක් වී ඇති බවයි රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ.

    'අද මේ වෙනකොට තුන් දහසකට ආසන්න පිරිසක් අංගොඩ සහ ඒ ආසන්න ප්‍රදේශවල ඉන්නවා. පාන් විතරයි බොහෝ විට ඒ යට දෙන්නට සිද්ධ වෙන්නේ. ඒ අවශ්‍ය පාන් ප්‍රමාණය සොයා ගැනීම පවා අර්බුදයක් බවට පත් වෙලා. මේ දේ සිද්ධ වෙන්නේ මග දෙපස සිටින අයට ආහාර බෙදා දීමට ආහාර රැගෙන එන අය කටයුතු කරන නිසා. ඔවුන් විසින් ම ඒවා බෙදා දීමට යාම නිසා. මෙහි යම් සම්බන්ධීකරණයක් ඇති කිරීම අවශ්‍යයි.'

    මේ සඳහා 'ෆ්ලඩ් රිලීෆ් ශ්‍රී ලංකා' නමින් ෆේස්බුක් පිටුවක් පිහිටුවා ඇති බවත් ඒ හරහා ආහාර බෙදා හැරීමේ ක්‍රියා දාමය යම් තාක් දුරකට කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

      Current date/time is Sun Sep 01, 2024 6:32 am