The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කටාරයට ඉරානයෙන් ආහාර EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කටාරයට ඉරානයෙන් ආහාර EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කටාරයට ඉරානයෙන් ආහාර EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කටාරයට ඉරානයෙන් ආහාර EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කටාරයට ඉරානයෙන් ආහාර EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කටාරයට ඉරානයෙන් ආහාර EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කටාරයට ඉරානයෙන් ආහාර EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කටාරයට ඉරානයෙන් ආහාර EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කටාරයට ඉරානයෙන් ආහාර EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කටාරයට ඉරානයෙන් ආහාර EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කටාරයට ඉරානයෙන් ආහාර EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කටාරයට ඉරානයෙන් ආහාර EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කටාරයට ඉරානයෙන් ආහාර EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කටාරයට ඉරානයෙන් ආහාර EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කටාරයට ඉරානයෙන් ආහාර EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කටාරයට ඉරානයෙන් ආහාර EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කටාරයට ඉරානයෙන් ආහාර EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කටාරයට ඉරානයෙන් ආහාර EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කටාරයට ඉරානයෙන් ආහාර EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කටාරයට ඉරානයෙන් ආහාර EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කටාරයට ඉරානයෙන් ආහාර

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාරයට ඉරානයෙන් ආහාර Empty කටාරයට ඉරානයෙන් ආහාර

    Post by Ethical Trader Sun Jun 11, 2017 5:27 pm

    කටාරයට ඉරානයෙන් ආහාර
    BBC Sandeshaya මිනිත්තු 27 පෙර
    කටාරයට ඉරානයෙන් ආහාර _96437759_d5e20a96-571f-4f4a-9037-b0a88b91aa94
    Image copyright IRANAIR
    Image caption "කටාරයෙන් ඉල්ලුම පවතින තාක් ඉරානයෙන් ආහාර ද්‍රව්‍ය"

    අසල්වාසී රටවල් මග අවුරා තිබීම හේතුවෙන් ආහාර හිඟයකට මුහුණ දී සිටින කටාර් රාජ්‍යයට ආහාර ද්‍රව්‍ය රැගත් ඉරාන ගුවන් යානා පහක් ළඟා වී තිබේ.

    කටාරයට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් 40%ක් සෞදි අරාබිය හරහා ප්‍රවාහනය කෙරෙමින් තිබුණු අතර මේවනවිට එය නතර කිරීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.

    සෞදිය ඇතුළු රටවල් පහක් කටාරය සමඟ සබඳතා අතහැර දැමුවේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහයෝගය දෙන බවට චෝදනා කරමිනි.

    කටාරයෙන් ඉල්ලුම පවතින තාක් ඉරානයෙන් ආහාර ද්‍රව්‍ය සැපයෙන බව ඉරාන ගුවන් සේවයේ ප්‍රකාශක ශාරුක් නෞෂාබාදි ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

    "එළවලු, පලතුරු වැනි ආහාර රැගත් ගුවන් යානා පහක් මේවන විට කටාරයට යවා තිබෙනවා. සෑම ගුවන් යානයක් ම ටොන් 90ක් පමණ බරැති ආහාර තොග රැගෙන යනවා. තවත් යානයක් අද (ඉරිදා) යැවීමට සුදානම් කෙරෙනවා." යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම ආහාර තොග කටාරයට ලැබෙන්නේ අධාරයක් වශයෙන්ද නැතහොත් මුදලටද යන්න වග තවමත් පැහැදිලි නැත.

    මේ අතරතුර තවත් ආහාර ද්‍රව්‍ය ටොන් 350ක් සහිත නෞකා තුනක් ද ඉරානයෙන් පිටත් වීමට නියමිත බව ටස්නීම් පුවත් සේවය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

    එමෙන්ම සෞදි අරාබිය, බහරෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම ගුවන් කලාපය වසා දැමීමට පියවර ගැනීමෙන් අනතුරුව ඉරානය සිය ගුවන් කලාපය කටාරය වෙනුවෙන් විවෘත කර තිබේ.

      Current date/time is Sat Jul 27, 2024 4:53 am