The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි Empty අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

    Post by nihal123 Thu Jun 15, 2017 10:00 pm

    කටාර් රාජ්‍යය F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මිල දී ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ ඩොලර් බිලියන 12ක වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි.
    එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානි ජිම් මාටිස් සහ කටාර් රාජ්‍යයේ නියෝජිතයා වොෂිංටන් නුවර දී හමුවීමෙන් අනතුරුව මෙම ගනුදෙනුව පිළිබඳව අවසන් තීරණයට එළැඹුණි.
    එය සිදු වූයේ, කටාරය "ඉතා ඉහල මට්ටමින්" ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චෝදනා කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුවය.
    කටාර් බලධාරීහු එම චෝදනා ප්‍රතික්‍ෂේප කරති.
    අසල්වාසී ගල්ෆ් රටවල් කිහිපයක් ද එක් වී කටාරය සමඟ සබඳතා අත්හරිනු ලැබූවේ, කටාර් රාජ්‍යය අන්තවාදී කණ්ඩායම්වලට සහයෝගය දීම සහ ඉරානය සමඟ පවතින සබඳතා මගින් කලාපය අස්ථාවර කෙරෙන බවට චෝදනා කරමිනි

    මැදපෙරදිග පවතින විශාලතම ඇමරිකානු ගුවන් හමුදා කඳවුර පිහිටා ඇත්තේ කටාර් රාජ්‍යය තුළය.
    එම කඳවුර තුළ සොල්දාදුවන් 10,000ක් පමණ ස්ථාන ගත කර ඇති අතර සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව, එක්සත් ජනපදයේ නායකත්වය යටතේ සිදු කෙරෙන හමුදා මෙහෙයුම් දියත් කෙරෙන්නේ එහි සිටය.
    ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට ජනාධිපති ට්‍රම්ප් විසින් කටාරයට චෝදනා කරනු ලැබූ නමුත් මීට දින කිහිපයකට පෙර, "කලාපීය ආරක්‍ෂාව සඳහා කටාර් රාජ්‍යයේ චිරස්ථායී කැපවීම" එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අගය කිරීමට ලක් විය.

    "එක්සත් ජනපදයේ ආයතන අප සමඟ සිටින බවත් අප ඒ පිළිබඳව කිසිදා අවිශ්වාස නොකළ බවත්" ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා අත්සන් කළ ගිවිසුම මගින් සනාථ වේයැයි කටාරයේ බලධරයෙකු පැවසු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
    "අපේ හමුදාවන් සහෝදරයෝ වගේ. කටාර් රාජ්‍යයට පවතින ඇමරිකානු සහයෝගය මුල් බැසගත් දෙයක්. දේශපාලන වෙනස්වීම් මත එය වෙනස් වන්නේ නැහැ." යනුවෙන් එම බලධරයා පවසා තිබේ.
    එක්සත් ජනපදයෙන් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගත් බව කටාරයේ ආරක්ෂක අමාත්‍යංශ බලධරයෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
    මෙම ගනුදෙනුව සිදු වීමට දින කිහිපයකට පෙර ඩොලර් බිලියන 100කට අධික වටිනාකමකින් යුත් යුද අවි ලබාදීමට එක්සත් ජනපදය සහ සෞදි අරාබිය ගිවිසුම් ගත විය.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි Empty Re: අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

    Post by yellow knife Fri Jun 16, 2017 7:15 am

    Trump is a good sales rep... He can sell double bed to P---- and a glass of water to drowning man....
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි Empty Re: අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

    Post by nihal123 Fri Jun 16, 2017 9:07 am

    yellow knife wrote:Trump is a good sales rep... He can sell double bed to P---- and a glass of water to drowning man....


    Very Happy
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි Empty Re: අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

    Post by කිත්සිරි ද සිල්වා Fri Jun 16, 2017 1:38 pm

    He is a very good MANIPULATOR too ! Very Happy
    (Unlike our NATO & SHOESHINE boys).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි Empty Re: අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

    Post by nihal123 Wed Jul 12, 2017 2:14 pm

    අර්බුද මැද කටාර් රාජ්‍යය සහ ඇමරිකාව අතර ගිවිසුමක්

    ත්‍රස්තවාදයට මූල්‍යාධාර ලබා දීම මැඩලීමේ උත්සාහයක් වශයෙන් එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍ය සම්මුතියකට පැමිණ තිබේ.
    කටාර්හි නිල සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍යය ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුමකට ඩෝහා අගනුවරදී අත්සන් තැබීය.
    දෙරට අතර එවැනි ගිවිසුමකට අත්සන් තැබුණේ කටාර් රාජ්‍ය සහ සෞදිය ඇතුළු අසල්වැසි අරාබි රටවල් අතර රාජ්‍යය තාන්ත්‍රික අර්බුදයක් වර්ධනය වෙමින් පවතින අතරතුරදීය.
    මැදපෙරදිග කලාපයේ ජිහාඩ් කණ්ඩායම්වලට සහ ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග පැවති සියලු සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් යන රටවල් කටයුතු කළහ.
    කටාර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.


    http://www.bbc.com/sinhala/world-40574938

      Current date/time is Sat Jul 27, 2024 1:36 pm