- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි
මෙහිදී ලංකා බැංකුව (Bank of Ceylon - No 2 A/C) සතුව තිබූ ජනශක්ති සමාගමේ කොටස් 10,594,286 ක් රු. 20.00 බැගින් අලෙවි කොට ඇත. මෙය ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වයෙන් 1.95% කි.
මෙම ගනුදෙනුවේ විශේෂත්වය වනුයේ මෙය ගිවිසාගත් ගනුදෙනුවක් (Crossing) ලෙසින් නොව සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනුවක් ලෙසින් සිදුකිරීමයි. එම නිසා ජනශක්ති කොටසක මිල අද දිනයේ දී රු. 3.00 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 17% ක මිල ඉහළ යාමකි.
http://biz.adaderana.lk/
- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28