The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි Empty විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි

    Post by nihal123 Wed Mar 30, 2016 10:23 pm

    කොළඹ කොටස් හුවමාරුව විදෙස් සමාගම් ලසිතුගතකිරීම සඳහා නව ඩොලර් නාමන පුවරුවක් ස්ථාපිත කිරීමට කටයුතු ගෙන ඇත. මෙම පුවරුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති අතර සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාවේ අනුමැතියද ලැබීමට නියමිතය.

    මෙම කර්තව්‍ය ඉදිරියට ගෙන යාම සඳහා කොළඹ කොටස් හුවමාරුව මාලදිවයින කොටස් වෙළෙදපොල සහ ප්‍රාග්ධන වෙළෙදපොල සංවර්ධන අධිකාරිය එක්ව මාලදිවයින සමාගම් සහ ආයෝජිකයින් හට ලාංකීය ප්‍රාග්ධන වෙළෙදපොල පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමුළුවක් පසුගිය මාර්තු 28 සහ 29 දිනවල පවත්වන ලදී. මෙය ලැයිස්තුගතකිරීම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදෙස් රටක සමුළුවක් පැවැත්වූ පළමු අවස්ථාව ද වේ.
    මාලදිවයින් සමාගම් 20ක් නියෝජනය කරමින් නියෝජිතයන් 30ක් සහ ලාංකීය ආයෝජන බැංකු 7ක නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වය මෙම සමුළුවේ දක්නට ලැබීම විශේෂත්වයකි.

    මෙම සමුළුවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ මාලදිවයිනේ ආර්ථික සංවර්ධනය භාර අමාත්‍ය මොහොමඩ් සයීඩ් මහතා ප්‍රකාශකර සිටියේ ලාංකීය සමාගම් කොළඹ කොටස් වෙළෙදපොල සිය වර්ධනය සඳහා යොදා ගන්න අයුරු ප්‍රශංසනීය බවයි. සහභාගී වූ මාලදිවයින සමාගම් සහ ආයෝජකයිනට එතුමා කියා සිටියේ ලාංකීය ප්‍රාග්ධන වෙළෙදපොල තුලින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබදව දැනුවත් වීම සදහා මෙම සමුළුව කදිම අවස්ථාවක් බවයි.

    මෙහිදී කොළඹ කොටස් වෙළෙදපොලහි සභාපති වජිර කුලතිලක මහතා පවසා සිටියේ මාලදිවයින සමාගම් සම්බන්ධ කරගැනීම කොළඹ කොටස් වෙලෙදපොලහි දිගුකාලීනව පැවති අභිප්‍රායක් බවත් ප්‍රථමයෙන් ඔවුන් වෙත ලගා වීම මාලදිවයින හා එම ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි ඇති විශ්වාසනීයත්වය මනාව ගම්‍යමාන වන බවත් ය. එතුමා තවදුරටත් පවසා සිටියේ “මෑතකදී කොළඹ කොටස් වෙළෙදපොල ජාත්‍යන්තර තලයේ හුවමාරුවක් බවට පත්කිරීම සදහා ආයෝජන හා ප්‍රතිපත්තිම මිනුම් කිහිපයක් අප විසින් හදුන්වා දෙනු ලැබුවා. එමෙන්ම කොළඹ කොටස් වෙළෙදපොල තුලින් ආසියාවේ හා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් හරහා අරමුදල් සම්පාදනය කරගැනීමේ අද්විතීය අවස්ථාව සලසා දෙනු ලබනවා.”

    මාලදිවයින ප්‍රාග්ධන වෙළෙදපොල සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි අහමඩ් නසීර් මහතා පවසා සිටියේ ලාංකීය ප්‍රාග්ධන වෙළෙදපොල මාලදියින ලැයිස්තුගත සමාගම් හා ආයෝජකයිනට ආදර්ශයට ගෙන සන්සන්දනාත්මක අධ්‍යනයක් තුලින් වර්ධනය කරා යොමු විය යුතු බවයි.

    මාලදිවයින කොටස් වෙලේදපොලහි ප්‍රධාන විධායක නිලධාරී හසන් මනික් මහතා පවසා සිටියේ මාලදියින සමාගම් හි කොටස් සදහා නිසි වටිනාකමක් පවත්නා අඩු ද්‍රවශීලීතාව නිසා නොලැබෙන බවත් කොළඹ කොටස් වෙළදපොලෙහි ලයිස්තුගතවීම හරහා එම ගැටලුව නිරාකරණය කරගැනීමට අවකාශ සැලසෙන බවය.

    සොෆ්ට්ලොජික් සමුහ ව්‍යාපාරයේ (Softlogic Holdings) සභාපති/ කළමනාකරණ අධ්‍යක්ෂ අශෝක පතිරගේ මහතා පවසා සිටියේ කොළඹ කොටස් වෙළෙදපොල හි ලැයිස්තුගතවීමෙන් ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීම එක් ප්‍රතිලාභයක් බවත් ඊට අමතරව සාංගමික යහපාලනය, ප්‍රබව ආයතනික ව්‍යුහය සහ නිපුණතා පිරි මානව සම්පත් ආකර්ෂණය ආදී ප්‍රතිලාභද ලගා කරගත හැකි බවය.

    විදෙස් සමාගම් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය පිලිබදව අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙදපොල හි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ ආරම්භයේදී මෙම බහු-මුල්‍ය පුවරුවේ ගනුදෙනු විදේශීය ආයෝජකයිනට පමණක් සීමා වන බවයි.

      Current date/time is Sat Nov 09, 2024 6:54 am