The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි Empty දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලි මැණිකක් හමුවෙයි

    Post by nihal123 Tue Feb 02, 2016 6:56 am

    දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලී මැණික් වර්ගයක් වන ඒකනයිට් වර්ගයට අයත් විශාල මැණිකක් වැලිමඩ ප්‍රදේශයෙන් හමු වුණා. එය ලොව විශාලම ඒකනයිට් මැණිකයැයි සැළකෙන මැණික් ගල මෙන් තුන් ගුණයකටත් වඩා විශාල වීම විශේෂත්වයක්.

    මෙම දුර්ලභ ගණයේ මැණික් ගල පිලිබද රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍යයට හෙලිකළේ එය මිලදී ගත් එම ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයෙකුයි. වැලිමඩ ප්‍රදේශයේ කලුගල් කොරියකින් මෙම මැණික හමුවී ඇති අතර ඔහු එය කැබලි 7කට වෙන්කර ඔප දමා තිබෙනවා.

    එහි බර කැරට් 498 කට වැඩි වන අතර ලොව කපා ඔප දැමූ විශාලතම ඒකනයිට් මැණිකෙහි බර කැරට් 168ක් වනවා. එයද හමු වී ඇත්තේ රත්නපුර ඇහැළියගොඩ ප්‍රදෙශයෙන්. ඒ 1985 වසරේදීයි.

    එම මැණිකෙහි ‘නූල්’ හෙවත් රේඛා 08 ක් ද ඇතුළත් වෙන බව මැණික් විශේෂඥයින් පවසා තිබෙනවා.  එහි වර්ණය ඉස්තරම් ‘පැණි’ පැහැයයි. මැණික ඇතුළත, දෝෂ පළුදු රහිත පැහැදිලි පෙනුමකි. මැණික ඇතුළත බෙහෙවින් වර්ණවත්.  මැණික කපා, ඔප දමා ඇත්තේ ‘කැබිෂන්’ මෝස්තරයෙනි. ප‍්‍රවීණ මැණික් විද්‍යාඥයන් 2016 ජනවාරි 23 වැනි දින මැණික පරීක්ෂාකර තත්ත්ව සහතිකයක් ද නිකුත්කර තිබෙනවා.


    ඒකනයිට් මැණික් ගල්වලින් විකිරණ නිකුත් වන බැවින්, මනුෂ්‍ය භාවිතාවට එය නොගැනේ. ඒවා තැන්පත්කර තබන්නේ ද මිනිස් වාසයෙන් බැහැරවයි. ඒ දැඩි ආරක්ෂක විධික්‍රම යටතේයි.


    ඒකනයිට් ඛනිජය ලොව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1953 දී ශ‍්‍රී ලංකාවෙනි.  ඉන් පසුව ශ‍්‍රී ලංකා මැණික් විද්‍යාඥයෙකු වන එෆ්. එල්. ඞී. ඒකනායක මහතා ඒ ගැන පර්යේෂණ සිදු කර තිබෙනවා. ඉන් හෙළි වූයේ එය ඉතා දුර්ලභ නව මැණික් විශේෂයක් බවයි.

    දුර්ලභ මැණිකක් වන ඒකනයිට් දැනට ශ‍්‍රී ලංකාව, රුසියාව, ඇමරිකාව සහ කැනඩාව යන රටවලින් හමුවී තිබෙනවා.

    - See more at: http://offair.nethfm.com/article/32748#sthash.h3vutJeE.dpuf

      Current date/time is Fri Nov 08, 2024 5:22 pm