The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි Empty ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි

    Post by Ethical Trader Tue Jul 24, 2018 9:59 am

    BBC Sandeshaya  2018 ජූලි 23
    ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි _102650494_3
    Image caption අබාධිත තත්වයක් නිසා සිය හොඬය ආධාරයෙන් ඇවිදින අලි පැටවා

    උපතින් පිහිටි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හොඬය ආධාරයෙන් ඇවිද යන වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේ දී ඊයේ (ජූලි 22) සවස වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබේ.

    මේ දිනවල හම්බන්තොට සූරියවැව ප්‍රදේශය ආශ්‍රිතව දියත් කරමින් තිබෙන වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුර වන ජීවී නිලධාරීන් කණ්ඩායමකට මෙම අලි පැටවා හමු වී ඇත.

    ඉදිරි පාදවල ඇති ආබාධ සහිත තත්ත්වය හේතුවෙන් ඇවිදයාම සඳහා අලි පැටවා සිය හොඬය ආධාර කරගනී.

    ප්‍රතිකාර කිරීම සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ආ බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන පැවසීය.

    කෙසේනමුත්, මෙවැනි ආබාධිත තත්වයකින් පෙළෙන අලි පැටවෙකු ශ්‍රී ලංකාව තුළ දී හමුවීම ඉතා දුර්ලභ සිද්ධියක් බව ද ඔහු සඳහන් කළේය.

    මින් පෙර අනුරාධපුරයෙන් සහ අම්පාර දිස්ත්‍රික්කවලින් වයස මසක් පමණ වන ආබාධිත අලි පැටවුන් දෙදෙනෙකු හමුවී තිබුණ අතර, ඔවුන් උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් ප්‍රතිකාර කරන අතරතුර මියගිය බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන තවදුරටත් පැවසුවේය.
    කිරි බිවූ හැටි ප්‍රශ්නයක්

    "මේ වගේ සමහර සතුන් කාලයක් යන කොට සුව අතට හැරෙන අවස්ථාද තිබෙනවා. නැත්නම් මිය යනවා. නමුත් අවුරුද්දක පමණ කාලයක් පමණ මේ සතා පුදුමයකට වගේ ජීවත්වෙලා තිබෙනවා. එතෙක් කල් මේ සතා කිරි බිව්වේ කොහොමද කියලත් ප්‍රශ්නයක්. අලිපැටවා කිරි බිව්වේ නැත්නම් මෙච්චර කාලයක් ජිවත් වෙන්නේ නැහැ."
    https://www.facebook.com/BBCnewsSinhala/videos/1082243068600107/?t=0
    Image caption වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන

    ''අලි පැටවා අපිට හමුවෙන කොට මවගෙන් මග හැරී ඉතා දුර්වල තත්වයක් තමයි හිටියේ. ශරීරයේ ආසාදිත තුවාල තිබුණා. මුලින්ම ඒවාට ප්‍රතිකාර කරලා, පසුව මේ ආබාධිත තත්වය සුව කරන්න පුළුවන්ද කියලා උත්සහ කරනවා. ශල්‍යකර්මයකින් හෝ වෙනත් ක්‍රමයකින් අලි පැටවා සුව කරන්න උත්සහ කරනවා" යැයි මාලක අබේවර්ධන පැවසුවේය.

      Current date/time is Sun Oct 06, 2024 2:15 pm