The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට? Empty මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට?

    Post by nihal123 Thu Mar 23, 2017 10:01 pm

    2017 වසර සඳහා සිදුකරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (24) උදෑසන 7.30 ට ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මෙවර විවරණය තුළින් මුදල් ප්‍රතිපත්තියේ දැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. මේ අනුව පොළී අනුපාතිකවල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.

    මේ අතර ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් 2017 පෙබරවාරි 21 සිට මාර්තු 07 දක්වා කාලය තුළ සිදුකළ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් කියා සිටියේ, උද්ධමන පීඩන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කර, උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දිරිමත් කරනු ලබන බවයි.

    එබැවින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2017 පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 8.2 ක් ලෙසින් ඉහළ අගයක් වාර්තා වීම හරහා උද්ධමන පාලන ක්‍රමවේදයක් ලෙසින් සහ ණය වර්ධනය පාලනය කිරීමේ අරමුණු ඇතිව මුදල් ප්‍රතිපත්තියේ දැඩි වීමක් මෙවර අපේක්ෂා කළ හැකිවේ.

    තවද ඊයේ (22) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දීද පොළී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වූ අතර එහිදී දින 91 බිල්පත් පොළිය 9.47% සිට 9.57% දක්වාද, දින 182 බිල්පත් පොළිය 10.39% සිට 10.46% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 10.74% සිට 10.82% දක්වා ද ඉහළ යන ලදී.

    මෙම වාතාවරණය තුළ වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 බැගින් ඉහළ යාමට හෙට දින මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් බොහෝ දුරට ඉඩ ඇති බවයි.

      Current date/time is Sat Jul 27, 2024 7:16 pm