The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි Empty මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි

    Post by nihal123 Sat Nov 28, 2015 12:05 pm

    ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ සම්පත් ගවේෂණ සමාගමක් වන ප්‍රංශයේ ටූටාල් (Total) සමාගම ගිවිසුම් ගත වීමට රජය අදහස් කර තිබෙන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා මාධ්‍ය හමුවක දී අනාවරණය කර සිටියේය. මේ වන විට මන්නරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් ළිං 4 ක පරීක්ෂණ කටයුතු කර තිබෙන බවත් එයින් ළිං දෙකක ස්වභාවික වායු නිධි තිබෙන බවට සොයා ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ටූටාල් සමාගම සමඟ ඒකාබද්ධ අධ්‍යයනයකට ගිවිසුම් ගත වීමට රජය බලාපොරොත්තුවෙන් සිටී. මෙම ගිවිසුම වසර 17 ක කාලසීමාවක් සඳහා අත්සන් තැබෙන අතර, ආරම්භයේ දී 20:80 අනුපාතිකය යටතේ මෙහි ලාභය ශ්‍රී ලංකා රජය හා ටූටාල් සමාගම අතර බෙදී යන බවත් ඒ අතරේ ඔවුන්ගේ ආයෝජනය සොයා ගැනීමේ අවස්ථාව සමාගමට හිමිවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. සමාගම විසින් ආයෝජනය සපුරා ගත්තායින් පසු මෙම ලාභ අනුපාතිකය වෙනස් වන බවත් එවිට ශ්‍රී ලංකාවට 80 ක් හා ප්‍රංශ සමාගමට 20 ක් වැනි අනුපාතිකයක් ඉක්මවාද ලාභාංශ බෙදී යාම සිදුවිය හැකි බවත් ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

    ප්‍රංශයේ ටූටාල් සමාගම ලොව ප්‍රධාන පෙළේ ඛනිජ තෙල් හා ගෑස් සමාගම් හය අතර සිටින සමාගමකි. 2014 වසරේ දී එහි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 260.02 ක් වූ අතර තෙල් හා ගෑස් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් මෙම සමාගමේ විෂය පථයට වැටේ. බොරතෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ, බලශක්ති උත්පාදනය, පිරිපහදු කිරීම්, පෙට්‍රෝලියම් නිෂ්පාදිත අලෙවිකරණය හා ජාත්‍යන්තර බොරතෙල් වෙළෙඳාම, ටූටාල් සමාගමේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මෙහෙයුම් අතර වේ.

    තවත් වසර 5 කින් පමණ මෙම ගෑස් පරිභෝජනයට ගත හැකි බවට විශ්වාස කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.


    http://biz.adaderana.lk/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි Empty Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි

    Post by කිත්සිරි ද සිල්වා Sat Nov 28, 2015 4:17 pm

    Thanks Nihal. Very Happy

    එනකොට සද්ද දාගෙන ආවට, ආවට වඩා ඉක්මණින්ම පස්සේ දොරෙන්ම යනවා කාටවත් නොකියා.
    මිට ඉස්සරත් කීදෙනෙක්නම් ආවද?
    ගැස් ටෝක් විතරයි ගැස්නම් තාම නැහැ.


    NATO Gas Company.  Shocked
    nis2008
    nis2008


    Posts : 283
    Join date : 2015-05-28

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි Empty Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි

    Post by nis2008 Sat Nov 28, 2015 4:52 pm

    ලබන අවුරුද්දේ පළාත් පාලන චන්දය තියෙනවනේ. ඒකයි Very Happy
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි Empty Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි

    Post by yaka Sun Nov 29, 2015 2:12 am

    I saw it's mentioned this reserve is enough for 25 years only. 17 for them and we can be rich country with the remaining 8 for sure..
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි Empty Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි

    Post by කිත්සිරි ද සිල්වා Sun Nov 29, 2015 9:47 am

    Siphoning GAS is easier than anything else.  Very Happy

    (French are good at that and our local Mafia will assist them to expedite. We will be left with old pits, mines and scared fishing grounds to deal with later).
    Shocked  
    yaka wrote:I saw it's mentioned this reserve is enough for 25 years only. 17 for them and we can be rich country with the remaining 8 for sure..
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි Empty Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි

    Post by HAL9000 Sun Nov 29, 2015 3:50 pm

    With Oil/Gas prices hitting record law levels, I do not think any company will invest in digging out gas in the sea, unless the can afford to invest very, very long term . I guess that's why Indian Cairn has vanished.

      Current date/time is Fri Nov 08, 2024 9:12 pm