The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? Empty තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?

    Post by nihal123 Thu Apr 19, 2018 10:52 pm

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, පසුගිය නදර 4 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළම මිල මට්ටම් කරා මේ වන විට ළඟා වී තිබේ.

    ජාත්‍යන්තර තෙල් මිල සම්බන්ධයෙන් වන ප්‍රධාන මිණුම් දණ්ඩ වන Brent බොරතෙල් බැරලයක මිල ඊයේ (18) දිනයේ දී ඇමරිකානු ඩොලර් 73.48 දක්වා ඉහළ ගිය අතර 2014 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වුණු ඉහළම මිල ලෙසින් එය සඳහන් වේ.

    මේ අතර එක්සත් ජනපදයේ West Texas Intermediate‍ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 68.47 ක් දක්වා ඉහළ ගියේ, 2014 දෙසැම්බර් 02 න් පසු වාර්තා වූ වැඩිම මිල වාර්තා කරමිනි.

    රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් පවසන්නේ සවුදි අරාබිය මෙලෙස තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වී ඇති රාජ්‍යය බවයි. සවුදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගමක් වන Aramco විසින් සිය සුළුතර කොටස් හිමිකම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා අලෙවි කිරීමට සූදානම් කර ඇති බවත් ඒ වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලබා ගැනීම සඳහා බොරතෙල් බැරලයක ජාත්‍යන්තර මිල ඩොලර් 80 හෝ 100 දක්වා යාම සවුදියේ අපේක්ෂාව බවත්ය.

    මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳාමේ නිරත සමාගම් දෙකෙන් එකක් වන ලංකා අයි ඕ සී සමාගම් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පසුගිය දා පියවර ගත්තේය. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට උත්සුක නොවන බව නිවේදනය කර සිටියේය.

    මේ පිළිබඳව කළ විමසීමක දී ආර්ථික විශ්ලේෂකයෙකු වන සංජීව ප්‍රනාන්දු මහතා අද දෙරණ වෙත කියා සිටියේ , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා පාදක කර ගෙන ඇත්තේ බොරතෙල් බැරලයක උපරිම මිල ඩොලර් 62 ක් ලෙස තීරණය කිරීමෙන් බවත්ය. මහ බැංකු අධිපතිතුමන්ගේ ප්‍රකාශයක් පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 62-65 මට්ටමේ පවතිද්දී දේශීය ඉන්ධන මිල ගණන්වල වැඩි කිරීමක් බලාපොරොත්තු නොවන බව ඔහු එහිදී අනාවරණය කර සිටියේය.

    කෙසේ වෙතත් අදාළ සීමාවන් මේ වන විට ඉක්මවා ගොස් තිබෙන අතර එහිදී දේශීය වශයෙන් ඉන්ධන මිල වැඩි වීමක් සිදුනොකිරීම ඛනිජ තෙල් සංස්ථාවේ අලාභ ඉහළ යාම කෙරෙහි සෘජුව බලපානු ඇත.

    http://biz.adaderana.lk/
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? Empty Re: තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?

    Post by The Invisible Fri Apr 20, 2018 7:26 am

    Thanks nihal for the update.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? Empty Re: තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?

    Post by yellow knife Fri Apr 20, 2018 7:32 am

    Thanks Nihal

    SL had a very good time to recover many losses of state owned enterprises like CEYPETCO, CEB and Air Lanka. It could sell oil at higher price without unnecessarily passing the benefit to general public for cheap publicity.

    Now what?

    These enterprises who could not develop reserves are now bleeding with fatal wounds.. Now the sin of poor decision making will be passed to General Public by way of taxes.

    LIOC was suffering for many quarters thanks to the foolish decision of the state.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු? Empty Re: තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?

    Post by කිත්සිරි ද සිල්වා Fri Apr 20, 2018 8:39 am

    මේ වගේ හරක් රැලක් ඉන්න කම් ඕක 100 ට ගියත් 10 ට ආවත් අපිට නම් වෙන සුගතියක් නැහැ. Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 12:49 pm