The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට Empty ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

    Post by nihal123 Fri Oct 12, 2018 5:32 pm

    ටෝකියෝහිදීය (රොයිටර්

    ලෝක වෙළෙඳපොලේතෙල් මිල ගණන් අද (12) නැවත වරක් ඉහළ ගිය අතර කොටස් වෙළෙඳපොළවලද පහත වැටීමක් දක්නට ලැබිණි.

    ‘බ්‍රෙන්ට් කෲඞ්’ මිණුම් ඒකකවලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 80.59ක් දක්වා සියයට 0.4කින් එනම් ශත 33කින් ඉහළ ගියේය. එහෙත් ඊයේ (11) තෙල් බැරලයක මිල ඩොලර් 79.80ක් ලෙස සටහන් වූ අතර සති අන්තයේදී තෙල් බැරලයක මිල සියයට 4.2කින් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    ඒ අනුව එසේ තෙල් බැරලයක මිල පහත වැටුණහොත් සති පහකට පසු තෙල් බැරලයක මිල එතරම් පහත වැටෙන පළමු අවස්ථාව එය වනු ඇත.
    ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (ඩබ්ලිව්.ටී.අයි)’ මිණුම් ඒකකයට අනුව තෙල් බැරලයක මිල ශත 26කින් (සියයට 0.4ක) අගයකින් ඩොලර් 71.23ක් දක්වා ඉහළ ගියේය.

    ඊට පෙර දිනයේදී තෙල් බැරලයක මිල සියයට 3කින් පහත වැටී තිබූ අතර සැප්තැම්බර් 21 දින පසු තෙල් බැරලයක මිල පහත වැටුණු පළමු අවස්ථාව විය. ඩබ්ලිව්.ටී.අයි මිණුම් ඒකකයට අනුව ද මේ සති අන්තයේ දී තෙල් බැරලයක මිල සියයට 4.2ක අගයකින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කර තිබෙන අතර එසේ තෙල් බැරලයක මිල පහත වැටුණහොත් සති පහකට පසු තෙල් බැරලයක මිල එතරම් පහත වැටෙන පළමු අවස්ථාව එය වනු ඇත.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් ලේඛන ගත කිරීම්වලට අනුව පසුගිය සතියේදී නිෂ්පාදනය බැරල් මිලියන 6කින් වැඩි වී ඇතැයි එරට බලශක්ති තොරතුරු පරිපාලනය සඳහන් කළේය. එය විශ්ලේෂකයන් අනුමාන කළ බැරල් මිලියන 2.6කට වඩා වැඩි ගණනකි.

    කෙසේ නමුත් තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) ලබන වසර සඳහා ඔවුන්ගේ ගෝලීය ඉල්ලුම් වර්ධන පුරෝකතනය අඩු කළේය. ඔවුන් පසුගිය මාස තුනේදී අඛණ්ඩව එසේ කරන ලදි.

    වෙළෙඳ ආරවුල් විශේෂයෙන් ඇමෙරිකා-චීන වෙළෙඳ යුද්ධය නිසා ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ නැගී එන වෙළෙඳපොළවල දක්නට ඇති ඉක්මණින් වෙනස් වන ස්වභාවය නිසා එසේ කළ බව ‘ඔපෙක්’ සංවිධානය සඳහන් කළේය.

    “මේ වසරේදී තවමත් තෙල් සඳහා තිබෙන ඉල්ලුම් වැඩි වෙමින් තිබෙනවා. එය දිනකට බැරල් මිලියන 1.2 සිට මිලියන 1.5 දක්වා දක්වා වැඩි වනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකියි.

    කෙසේ නමුත් වෙළෙඳ ආරවුල් තවදුරටත් උග්‍ර වුවහොත් ලබන වසරේදී තෙල් සඳහා තිබෙන ඉල්ලුම අඩු වීමේ අවදානමක් තිබෙනවා” යැයි ඒ.එන්.ඉසෙඩ් පර්යේෂණ ආයතනයේ විශ්ලේෂකයෝ ඔවුන්ගේ නවතම වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළහ.
    මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති ‘මයිකල්’ කුණාටුව නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් නිෂ්පාදකයෝ ඔවුන්ගේ නිෂ්පාදනය සියයට 40 කින් සීමා කළහ.
    එම සීමා කිරීම්වලට අනුව දිනකට කෙරෙන තෙල් නිෂ්පාදනය බැරල් 680,107කින් අඩු වූ බව සමාගම් 30ක දත්ත වාර්තා සඳහන් කරයි.

      Current date/time is Sat Jul 27, 2024 8:05 pm